Category: Local News

Local News

විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ.

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට…

විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ.

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට…

තුනෙන් දෙකේ බලය ගන්නා හැටි පොහොට්ටුව කියයි.

සිය පෙරමුණට මේ වනවිට මන්තී‍්‍ර ආසන 150 ක් සහිත තුනෙන් දෙකක බහුතර බලයක් ඇති බැවින් වෙනත් පාර්ශවයක සහයක් අවශ්‍ය නොවන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුර…

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

මෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන…

ප‍්‍රතිපත්ති දේශපාලනය පරාදයි: ඉදිරියේදී රට අවුල් වේවි… එජාපය නිවේදනය කරයි

ප‍්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්‍ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර මෙවර මැතිවරණයේදී සමත්ව ඇති බැවින් ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙන බව එජාපය නිවේදනයක් නිකුත් කරමින්…

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා. මේ අතර, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර සදහා නම් කළ…

වසර 42කට පසු රනිල් වික්‍රමසිංහට මන්ත්‍රිධුරය අහිමි වෙයි

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය මේ වන විට නිකුත් වී තිබෙනවා. එම ජන්ද ප්‍රථිපලය අනුව වසර 42ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හට පාර්ලිමේන්තුවේ…

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත. සමගි ජන බලවේගයට…

මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම ගැන පැහැදිළි කිරීමක්

මහ මැතිවරණයට අදාළ මනාප ප‍්‍රතිඵල නිකුත් කිරීම 08 වනදා උදෑසන 6.00 වනවිට අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කියාසිටියේ ජාතික ලැයිස්තුවට අදාළ මන්තී‍්‍රවරුන්ගේ ලේඛණය 10…

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයාට අමතරව නාගරික කොමසාරිස්වරයාද අත්අඩංගුවට ගන්නා…

පළමු ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය.

2020 මහමැතිවරණය පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුනා. ඒ ගාල්ල දිස්ත්‍රීක්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682 (72.70%) සමගි ජනබලවේගය – 5144 (13.51%) ජාතික ජනබලවේගය –…

ඡන්දයට අදාළව සමාජජාල වෙත මුදා හරින වීඩියෝ සහ ඡායාරූප ගැන පැහැදිළි කිරීමක්

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූපගත කිරීම හෝ වීඩියෝගත කර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහැරීම පිළිබඳව පවතින නීතිමය තත්ත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…

තවත් පාතාලයෙක් ඉවරයි! SF ලොක්කා වෙඩි වැදීමකින් මරුට

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තඹුත්තේගම – දහයියාගම මංසන්ධියේදී අද (05) පෙරවරුවේ…