Category: Local News

Local News

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේව

ජල ගාස්තු වැඩි කිරීමට රජයේ කිසිදු සූදානම් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු කියා සිටියේ ජල ගාස්තු වැඩිවන්නේ නම් එය සිදුකළ යුත්තේ ඉහළ ජල පරිභෝජනයක්…

“ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයට නම් කිරීමේ බලය ඇත්තේ මා හට පමණයි”රතන හිමි.

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධූරය සඳහා පක්ෂයේ ගිවිසුමට අනුව නියෝජිතයා නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට පමණක් බව එම පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සජීවිව..

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද (12) පෙ.ව 8.30 ට ආරම්භ වනවා. කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු හා රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙකු ජනාධිපතිවරයා…

සමගි ජන බලේ සමගියට ජාතික ලැයිස්තුව හරස් වේ!නොදුන්නොත් ස්වාධීන වෙනවා!සුළු පක්ෂ අනතුරු අගවයි!

සිය පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්තී‍්‍රවරුන් නම් කිරීම පක්ෂයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත පැවරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. ඒ, සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් සමග…

මාලක සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු තලංගම පොලීසිය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී. සිය පියාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන්…

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි!

මෙවර මහා මැතිවරණයේදි එක් මන්ත්‍රි ආසනයක් පමණක් හිමිකරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදි නව රජයට සහය පලකරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව ඒ.එල්.එම්.අතාවුල්ලාගේ නායකත්වනේ යුත් ජාතික කොංග්‍රසය සඳහන් කරනවා. මහා මැතිවරණයට පෙර…

නව අගමැති අද වැඩ අරඹයි

මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම අරලියගහ මන්දිරයේදී අද (11) පෙරවරුවේ සිදු කෙරෙනවා. පෙරවරු 10.30 ට පමණ යෙදී ඇති සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමට…

සමගි ජනබලවේගයෙන් ආරාධනාවක්

විධිමත් සැලසුමක් යටතේ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ සිටින…

ඇමති මණ්ඩලය දිවුරුම් දීමටත් පෙර අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් වීම ගැන විද්වතුන් අදහස් දක්වයි.

මින්පෙර සිදුනොවූ අයුරින් අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීමටත් පෙර අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් කර ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යථාර්ථයක්වීමේ සුබ පෙර නිමිත්තක් බව විද්වතුන් පවසනවා. මෙවර…

“ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය නොදුනහොත් හකීම්, බදියුදීන් සමග සුලු ජාතික 15ක් ස්වාධීන වෙනවා” සුලු ජාතික මන්ත්‍රීවරුන්ගෙන් සමගි ජනබලවේගයට බලපෑම්

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත‍්‍රී කණ්ඩායම අද පළමු වරට රැස් වනවා. එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි. මේ අතර,…

රනිල් නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කොට ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු…

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට ගැටුමක් – අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි ඉවත් කෙරේ

අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන…

නව රජයේ අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීම සජීවිව මෙතැනින් නරඹන්න

නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) දිවුරුම් දෙනවා. එම අවස්ථාව සජීවිව මෙතැනින් නරඹන්න

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 ට පෙර දෙන්න : මැතිවරණ කොමිෂන් සභාව.

මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ වෙත දැනුම් දී තිබෙනවා. එම…