Category: Local News

Local News

අතුරු සම්මත ගිණුම අද මැති සබයට – සජිත්ගෙන් අද විශේෂ ප‍්‍රකාශයකුත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කළ නව රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මන්ත‍්‍රීවරයෙකුගේ යෝජනාවක් ලෙස අද (21) විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඊයේ පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට…

9 වෙනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය

ජනතාව ලබාදුන් ජනවරම නිවැරැදී අර්ථකථනය කිරීම වැදගත් බවත් ලද තනතුරු හෝ වරප්‍රසාධ ගැන නොව ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරිමේ වගකීම අප සතුව ඇති බවත් මොනම හේතුවකටවත් ජනතාවගේ අපේක්ෂාවන් බිඳෙන අයුරින් කටයුතු…

පාඨලීගේ රියදුරුට සහ සුදත් අස්මඩලට අධිචෝදනා ගොනු කෙරේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙසට කටයුතු කළ දිලූ‍ම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාර දෙනු ලැබුවා. ඒ, 2016…

අද සිට පැයක විදුලි කප්පාදුවක්

අද සිට දින 04 ක කාලයක් විදුලිය විසන්ධි කිරිමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කර සිටිනවා. ඒ අනුව දිවයින කළාප 04 කට වෙන් කොට එහි…

මාස දෙකක් තුළ බන්ධනාගාර නිලධාරීන් 15ක් ගෙදර!

මාස දෙකක කාලයක් තුළ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වු බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් තවත් නිලධාරීන් 19ට ස්ථානමාරුවිම් ලබාදී ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය…

සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු ගැන පැහැදිළි කරයි

ජනතාවගේ අපේක්ෂාවන් අනුව කි‍්‍රයා කරන විපක්ෂයක් ලෙස කි‍්‍රයා කිරීමට සමගි ජනබලවේගය පියවර ගන්නා බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. සමගි ජනබලවේගයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස්…

දකුණු කොරියාවේ සිටින ලාංකිකයින් 1600ක් මාස දෙකක් ඇතුලත ගෙන්වා ගැනීමට පියවර.

සිය සේවා ගිවිසුම් කාලය අවසන් වී කොරියාවේ තවදුරටත් රැදී සිටින ශ්‍රී ලාංකිකයින් 1600 දෙනා මාස දෙකක් ඇතුළත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…

ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 134 දක්වා පහළට

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79 දෙනෙකු සුවය ලබා අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්…

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා තිබෙනවා. ඒ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධව සිදුකෙරෙන විමර්ශවලට අදාළව සාක්ෂි ලබාගැනීම සඳහායි.…

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට – සම්පූර්ණ විදුලි ආවරණය ලබා දීම ස්වල්ප මොහොතකින්

ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේවනවිටත් යථාතත්ත්වයට පත්කර ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මෙම විදුලි සැපයුම බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ද මේවනවිට උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය…

දිවයිනටම විදුලිය බිඳ වැටෙයි !විදුලි සැපයුම යථාවත් කිරිමට පැය දෙකක් ගත වෙයි : විදුලිබල ඇමති

මේවන විට දිවයින පුරා වාර්තා වන විදුලිය බිඳ වැටීම යළි යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා. අමාත්‍යවරයා සඳහන් කළේ නොරෝච්චෝලේ…

“දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස ජන කොට්ඨාසයක් වෙනුවෙන් නොවේ, පාස්කු ප්‍රහාරයට ගෑවුනු සැමට දඬුවම්” – අධිකරණ ඇමති අලි සබ්‍රි

නව රජයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ රට වෙනුවෙන් මිස යම් ජන කොට්ඨාශයක් හෝ ජන සමාජයක් වෙනුවෙන් නොවන බව ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. නව කැබිනට් අමාත්‍යධූරයේ…

හෙට කෘත්‍යාධිකාරි රැස්වීමේදී එජාප නායකත්වය ගැන සාකච්ඡා

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සම්බන්ධව හෙට (14දා) පැවැත්වීමට නියමිත පක්‍ෂ කත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡුා කිරීමට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ (12දා) තීරණය කර ඇත. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ…

කොරෝනා ආසාධනය වූ රෝගීන් 23 දෙනා ගැන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පැහැදිලි කිරිමක්

චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවා යානයන් සති 04 ක කාලයක් අත්හිටුවීම සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් අද සවස පැවැත්වෙන විශේෂ සාකච්ජාවකින් පසුව මාධ්‍ය වෙත නිකුත් කිරිමට පියවර ගන්නා…