Category: Local News

Local News

සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (26) දිවුරුම් දෙනු ලැබුවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය…

කරූ එක්සත් ජාතික පාක්ෂිකයෙකු නොවෙයි – එජාප කෘත්‍යාධිකාරිය! සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ගන්න කරූට ආරාධනාවක්

සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සදහා දායක වන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හිටපු කතානායක කරු ජයසූරිය මහතාට ඇරයුම් කර ඇති බව වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂයේ…

අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මෙම වසරේ ඉදිරි මාස 04 සඳහා වූ අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා. ඉදිරි මාස 04 සඳහා වූ අතුරු…

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

තම පක්ෂයට සහය දැක්වීම හේතුවෙන් මන්ත‍්‍රීවරු ඇතුළු ක‍්‍රියාකාරීකයින් 60කට අධික පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.…

කෘෂි අස්වැන්න වැඩි කිරීමට ජනපති අවුරුදු 02ක් දෙයි

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ කොරෝනා හේතුවෙන් බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය…

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන්

රාජ්‍ය අමාත්‍යාංශ 35ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙනවා. එම පත්කිරීම් වලට අදාළ ගැසට් නිවේදනය ඊයේ (24) නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්.

මට හෝටයක් නෑ!බොරු කිවුවට වන්දි ගෙවන්න! යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500 ඉල්ලයි

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ…

විපක්ෂයේ කාර්ය මැනවින් ඉටුකරන බව සජිත් කියයි

රට සහ ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය මැනවින් ඉටුකරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. විපක්‍ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිදුකරන ජනතාවාදී කාර්යයන් සදහා පමණක් තමන් සිය සහයෝගය ලබාදෙන බවයි.බොරැල්ල…

අතුරලියේ රතන හිමි අතුරුදන් !

අපේ ජනබල පක්‍ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට ලැබී ඇති පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (23 වැනිදා* කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පෙනී සිටින බවට දන්වා තිබුණ…

ටොරින්ටන් ක්‍රීඩක නේවාසිකාගාරයට නාමල් එයි

කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු මෙම වසර නිමා වීමට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය පවසනවා. ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද ඉකුත්දා එහි කටයුතු…

12 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ 12 වන මරණය වාර්තා වනවා. නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව සෞඛ්‍ය…

වගා නොකරන කුඹුරු ත්‍රිවිධ හමුදාවට

පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා. පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව…

මැතිවරණයේදී ශ්‍රීලනිපය තනි කළ අයට එරෙහිව විනය පියවර

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා සිය පක්ෂයෙන් ද අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද…

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා. පාස්කු ප‍්‍රහාරය එල්ල වන සමයේ දී…