Category: Local News

Local News

සමගි ජනබලවේගයේ ඉදිරිපෙළ අසුන් කාටද?

සමගි ජනබලවේගය කළ ඉල්ලීම අනුව රංජිත් මද්දුමබණ්ඩාරට සහ කබීර් හෂීම් යන එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් වෙන් කළ නොහැකි බව පාර්ලිමේන්තු බලධාරීන් එම පක්ෂය වෙත…

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන MV New Diamond නම් නෞකාව ශ්‍රී ලංකාවේ සිට නාවුක සැතපුම් 35ක් ඔබ්බෙන් වූ මුහුදු කලාපයට රැගෙන යාමට ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සමත්ව…

අම්පාර ආසන්න මුහුදේ ඉන්ධන රැගත් විදෙස් නෞකාවක් ගිනි ගනියි

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. “MT නිව් ඩයමන්ඩ්” නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා…

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අද ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය…

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි. මෙම…

අඩු ආදායම්ලාභීන්ගේ රැකියා ලක්ෂයේ වැඩසටහන ඇරඹේ

දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන…

රජයේ සියලූ පාසල්වල ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි

රජයේ සියලූ පාසල්වල 6 වන ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අද (02) සිට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරෙනවා. ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව…

20 අද කැබිනට් මණ්ඩලයට

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සිදුකරන වෙනස්කම් ඇතුළත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය අද (02) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යෝජිත මෙම සංශෝධනයේ මූලික කෙටුම්පතක් නීතිපතිවරයාගේ නිරීක්‍ෂණයටද මේ වනවිටත් යොමුකර…

ජනපති ගෝඨාභය අද ලංකාගමට

ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. පරිසර අමාත්‍ය…

ආනවිලූන්දාව වැනසූ බැකෝ යන්ත‍්‍රය සහ රියදුරා අත්අඩංගුවට

ආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් එළි-පෙහෙළි කර ඉස්සන් ගොවිපළක් ඉදි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය සහ එහි රියදුරා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද පස්වරුවේයි. පොලිිසිය විසින්…

විග්නේෂ්වරන් සිංහල, දෙමළ, මුස්ලිම් සියළු නියෝජිතයින් සහිත කමිටුවක් ඉල්ලයි.

ජාත්‍යාන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කර, ශී‍්‍ර ලංකා ඉතිහාසය පිළිබද සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී වී විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එම කමිටුවට…

සිර භාරයෙන් පැන යාමට තැත් කළ පාතාල නායකයා පොලිස් වෙඩි පහරින් මරුට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් වජිර කුමාර නොහොත්, ඉන්ද්‍රා නමැත්තා පොලීසිය එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ, නවගමුව, ඇඹුල්ගම ප‍්‍රදේශයේදීයි. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම සැකකරු, සගවා තිබූ…

පාස්කු ප‍්‍රහාරය! නිලධාරීන්, හිටපු ජනපති මෛත‍්‍රීගෙන් පැය 09 ක් ප‍්‍රකාශ ලබාගනී

පැය 09 ක කාලයක් ප‍්‍රකාශ ලබාගැනීීමෙන් පසු, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිවසින් පිටව ගොස් තිබෙනවා. පාස්කු ඉරිදා…

රාජ්‍ය අමාත්‍යංශ ව්‍යූහය සකස් කළ අයුරු ජනපති පහදයි

ජනතා අභිවෘද්ධියට සහ රටේ ආර්ථික සංවර්ධනයට ප‍්‍රමුඛතාව ලබාදෙමින් නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය සකස් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පූර්ණ අධ්‍යයනයක් සිදු කර වැඩ කළ හැකි අයුරින් සියළු…