Category: Local News

Local News

මොරටුවට ආ කිඹුල් බිය

මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට පමණ සොයා ගෙන ඇත. කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර…

බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7වන තරගයේ බංග්ලාදේශයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 364ක් රැස්කරගත්තේය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Dawid Malan පන්දු 107කදී…

ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබේ. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී…

සුපිරි රථයට යට වුණු පොලිස් නිලධාරියා මරුට

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ. අදාළ පොලිස් නිලධාරියා රථවාහන හැසිරවීමේ රාජකාරිවල නිරතවී සිටියදී එකවරම කඩාවැදුණු…

කොල්ලුපිටියේ බස් අනතුරින් මගීන් 5 දෙනෙක් මරුට

කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් මාර්ගයේ ලිබර්ටි මංසංධිය අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මගීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි. අනතුරින් 17 දෙනෙකු…

ගෑස් සමඟ කොත්තු – රයිස් – ප්ලේන්ටි මිල වැඩි වෙයිද ?

ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති…

වැසි තත්ත්වය තවදුරට ත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරට ත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

ගෑස් මිලත් අද යළි වැඩිවන ලකුණු

අද දිනයේ ගෑස් මිල සංශෝධනය වන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, ගෑස් මිල සූත්‍රයට අනුවයි. වෙළඳපොල ආරංචිමාර්ග සඳහන් කළේ මෙම මිල සංශෝධනයේදී ගෑස් මිල වැඩිවනු ඇති බවයි. වෙළඳපොලේ ගෑස් මිල…

ලංකාවට ආ ධනුෂ්ක මාධ්‍ය වෙත කී කතාව

ඔස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයේදී ලිංගික අපයෝජන චෝදනාවට වරදකරු නොවන බවට තීන්දු වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (ඔක්. 3) දින රාත්‍රී දිවයින වෙත පැමිණ තිබේ. ඔහු සමග සුදු ජාතික තරුණියක…

ජර්මන් මාධ්‍යවේදීයාට ජනපති රනිල්ගෙන් සැර උත්තරයක් 

ශ්‍රී ලංකාව කිසිදු ගැටලුවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිය ජර්මානු සංචාරය අතරතුර එරට මාධ්‍ය ආයතනයක් වන ඩොයිෂෙ වෙල්ලෙ (DW)…

ඩීසල් නෞකා තොග 4ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය: සිංගප්පූරු ආයතනයක් ඒ සඳහා

ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි. ඒ…

ආනයනික කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි. කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි…

පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයන හේතුව කාදිනල් හිමියන් කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරගැනීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි. මහබාගේ පැවති උත්සවයකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. මහබාගේ ශාන්ත…

ප්ලාස්ටික් බිත්තර වෙළෙඳපොළේ?: අධිකාරියෙන් ප්‍රකාශයක්

ව්‍යාජ කෘත්‍රිම බිත්තර සංසරණය වීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාරය හා සමානව මෙම ප්‍රචාරයත් සාවද්‍ය පුවතක් බැවින් ජනතාව…