රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවනු ඇතැයි අපේක්ෂා කරන බව ජනපති එක්සත් ජාතීන්ගේ එක්දින සමුළුවේදී කියයි
රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්.…