Category: Local News

Local News

රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : ජනපති කියයි

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් අප රජය ඇතිකරගෙන නොමැති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන්…

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් දැනුම් දී සිටිනවා.…

කොව්ඩ් රෝගීයා අසු උන හැටි!

කොවිඩ් පිලිබද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම ගැන විපරම හෙට සිට යලි දැඩිව සිදුකෙරේ. “යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා…

දිවුලපිටියෙන් හමුවූ ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවකගේ 16 හැවිරිදි දියණියටද එම වෛරසය ආසාදනයවි ඇති බව අද (04) හබරාදුව නිරෝධායක මධ්‍යස්ථානයේදි සිදුකළ පි. සි.ආර්. පරික්ෂණයේ…

විස්ස ජනතාව පරදවාවී – තිස්සගෙන් අනාවැකියක්!

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා. මාධ්‍යවේදියෙකුට පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මෙම…

පාසැල් නිල ඇඳුම් සඳහා රෙදි දේශීය නිෂ්පාදකයාගෙන් ගැනීමට ජනපති ගේ අවධානය

ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්ව තිබෙනවා. මහා සහ…

පොලිස් මෙහෙයුම් දැඩි වේ!

පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක මෙහෙයුම් යටතේ අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සමග තවත් පුද්ගලන් කිහිපදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙන්නප්පුව, ලූණුවිල ප‍්‍රදේශයේදී සජීවි පතරොම්, පිහි සහ කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට…

වටේ ප‍්‍රමාණයේ මිලට පොල් තිබේ දැයි සොයා බැලීමට බලධාරීන් කඬේ යයි!

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල කි‍්‍රයාත්මක වන්නේ දැයි සොයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් වෙළදපොල නිරීක්‍ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස ඊයේ දිනයේදී දෙමටගොඩ සහ…

අගමැති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැති මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද!

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ඉන්දීය ධීවරයින්…

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්!

වටප‍්‍රමාණය අනුව පොල් සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්. ඒ අනුව වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක්…

ජනපති ගම සමඟ පිළිසඳර ඇරඹේ

ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අවධාරණය කර සිටිනවා. මේ නියමය කඩ කරන නිලධාරීන්ට එරෙහිව දැඩි…

ගිනි ගත් MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි!

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාගරයට කාන්දු වී ඇතැයි පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සමුද්‍ර දූෂණයක් සිදුව ඇති බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ…

ලංකාවට පැමිණි රුසියානු ජාතිකයෙකුට කොරෝනා!මාතර 100 කට අධික පිරිසකට අද PCR පරීක්ෂණ

මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී ඇත. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින්…

සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

ආනවිලුන්දාව රක්ෂිතයට හානි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදර ජගත් සමන්ත හලාවත අධිකරණයට භාරවීමෙන් අනතුරුව ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.