Category: Local News

Local News

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්!

කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා. ඒ, සහන නොලැබුණු බවට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන්.…

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවත් පුළුල් කිරීමට පියවර!

කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා…

දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ!

ඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා. ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ…

විස්සට සහය දුන් ඩයනාට දුරකථනයෙන් විනය පරීක්ෂණ

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත විසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ පවසනවා.…

2/3 ජන්දය කින් සම්මත වෙයි.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවිය.…

දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දැමේ!

නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය අද (22) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය විය. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය…

14 වන කොරෝනා මරණය වාර්තා වෙයි.

මෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව සඳහන්. ඇය පසුගිය…

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා

බදියුදීන් මීගමුව බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා. ඒ සඳහා ඔහු මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයට ඊයේ රාත‍්‍රියේම මාරු කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය නෙත්…

අඩු ආදායම් ලාභී ලක්ෂයකට පත්වීම් ලිපි ලබාදීම ඇරඹේ

අඩු ආදායම් ලාභී පවුල් අතරින් තෝරා ගැනුණු ලක්ෂයක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය ඊයේ ආරම්භ කෙරුණා. එහි පළමු අදියර සඳහා තෝරා ගෙන ඇති පිරිස 34,818 ක්.…

මාකඳුරේ මධුෂ් ජිවිතක්ෂයට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් නැමැත්තා කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මාළිගාවත්ත මහල් නිවාස…

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා රිෂාඩ් ගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සිය නීතිඥවරයෙකු මාරගයෙන් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සමෙන් ඔහු ඉල්ලා සිටින්නේ පසුගිය ජනාධිපතිවරණය සමයේ අවතැන් වූ ජනතාවට ජන්දය ප්‍රකාශ කිරීමට ලංකා ගමනාගමන…

ඊයේ දින පමණක් මෙරට සිදු කළ PCR පරීක්ෂණ ගණන අටදහස ඉක්මවයි

ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට සිදුකරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ සිදුකර තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 8,789 ක් සිදුකර…

කොළඹ නගර සභාවේ සේවකයෙකුට සහ කළුතර රෝහලේ හෙදියකට කොරෝනා

කොළඹ මහ නගර සභාවේ සේවය කරනු ලබන පුද්ගලයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙක් බවට සිදුකළ PCR වාර්තාවකින් තහවුරු වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.…