Category: Local News

Local News

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට!

කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා…

දිවයිනට පැමිණි පසු නිවෙස් නිරෝධායනය ලබා දෙන්නැයි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක්!

විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට යොමු කරන්නැයි විවිධ පාර්ශව රජයෙන් ඉල්ලීමක් කරනවා. එලෙස පැමිණෙන ඇතැම් ශ්‍රී ලාංකිකයින් ද මාධ්‍යවේදීවාර්තාකරු වෙත ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන්…

සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා!

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. සිදුකළ ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකින් ඇයට ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි මාධ්‍යවාර්තාකරු සඳහන් කර තිබුණේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා…

පස්සර ජාතික පාසැලේ සිසුන් 06 කට කොරෝනා!

පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව…

මූල්‍ය සාක්ෂරතාව පාසල් විෂය නිර්දේශයට!

මූල්‍ය සාක්ෂරතාව පාසල් පෙල පොත්වලට ඉදිරියේදී ඇතුළත් කරන බව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන පවසනවා. ඔහු කියා සිටියේ තුන්වන ශේ‍්‍රණියේ සිට මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ ඉගැන්වීම් සිදු…

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන්නේ මෙහෙමයි!

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් 907ක් ජනවාරී 25වනදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට…

කසල එක් රැස් කොට විදුලිය නිපදවීමේ වැඩ පිළිවෙලක් අරඹයි!

පළාත් පාලන ආයතන මගින් දෛනිකව එක් රැස්කරන නොදිරන එහෙත් දහනය කළහැකි කසල යොදාගෙන විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ නලින් මාන්නපෙරුම මහතා පවසයි. කොළඹ…

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගියෙකු පලා යයි!

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේදී ඉන් පලා ගොස් තිබෙනවා. 43 හැවිරිදි ඔහු ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

රහසක් වූ ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු සූත‍්‍රය ගැන අනාවරණයක්!

ශිෂ්‍යත්ව විභාගයෙන් පාසැල් සඳහා නියම කරන කඩඉම් ලකුණු තීරණය කෙරෙන්නේ පාසැල් මට්ටමේ ක‍්‍රමවේදයකට අනුව බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල්වල 06 ශ්‍රේණියේ පන්තිවල ශිෂ්‍ය ධාරිතාව…

නව පාසැල් වාරය ඇරඹීමට සියලූ කටයුතු සූදානම්!

මෙම වසරේ පළමු පාසැල් වාරය අද ආරම්භ වනවා. එහෙත්, පාසැල් කිහිපයක දරුවන්ට එම අවස්ථාව අද දිනයේද හිමිවන්නේ නැහැ. ඒ, බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල පිහිටි පාසැල් දරුවන්ටයි. එම…

පාර්ලිමේන්තු පොකුරක් ? මුළු පාර්ලිමේන්තුවටම කොරෝනා පරීක්ෂණයක්!

කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පැමිණීමත් සමග පාර්ලිමේන්තු පරිශ‍්‍රය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ ඊයේ පස්වරුවේ සිට එම කටයුතු ආරම්භ කළ බවයි.පාර්ලිමේන්තු මන්තී‍්‍ර…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරයි!

අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව…

ජනපතිගෙන් රේගුවට රතු එළියක්!

මෙම වසරේ පළමු කාර්තුවට පෙර ශී‍්‍ර ලංකා රේගු දෙපාර්තමේන්තුව ධනාත්මක පරිවර්තනයකට ලක් කිරීමට කැප වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියළු රේගු සේවකයින් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. එසේ නොවුණහොත්…

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීමේ අඩුවක්!

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 370 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 101ක් දෙනෙකු වාර්තා වී…