Category: Local News

Local News

රාවණා ඇල්ල රක්ෂිතයේ විශාල ගින්නක්!

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඊයේ රාත්‍රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර ගිය අතර එම…

මිල අධික එන්නතට රුසියානු සහනයක් ගැන ආණ්ඩුව බලාපොරොත්තුවෙන්!

ස්පුට්නික් එන්නත මිලදී ගැනීමේදී රුසියානු රජය ශ්‍රී ලංකාවට යම් සහනදායී මිලකට එම එන්නත් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන, නියාමන හා සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔක්ස්ෆර්ඩ්…

රජය ඇණවුම් කළ කොවිඩ් මර්දන එන්නත් සතියක් ඇතුළත දිවයිනට!

ශ්‍රී ලංකා රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මාධ්‍යවාර්තාකරු කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ බොහෝ…

කැලෑ කපන බවට ආරක්ෂක ලේකම්වරයා චෝදනා කළ ත්‍රිකුණාමලයේ හිමිනම මාධ්‍ය වාර්තාකරු වෙත කථා කරයි!

වන විනාශයන් මෙම කාලවකවානුවේදී ප්‍රමුඛ මාතෘකාව බවට පත්ව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය නිලධාරීන්ට ද දෝෂාරෝපණයක් එල්ල කළා. ත්‍රිකුණාමලයේ හිමිනමක්…

කොරෝනාට ගොදුරුව සිටි විජමු ලොකුබණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි.

කොවිඩ් වෛරසය ආසාදිතව අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකුමෙන්ම කෘතහස්ත දේශපාලඥයකුවූ විජමු ලොකුබණ්ඩාර මහතා අද (14දා) සවස අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ…

මහින්දගෙන් විමල්ට උපදෙසක්!

කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වනවා. මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ…

කොරෝනා මෘතදේහ භූමදානයට අනුමැතිය දීම ගැන පකිස්තාන අගමැතිගෙන් පැසසුම්!

කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් පකිස්තානය ප්‍රතිචාර දක්වා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ කොරෝනා…

සහල්, කිරිපිටි, සිනි ඇතුලු භාණ්ඩ 27ක මිල අද සිට පහළට!

සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල අද සිට පහත දමා තිබෙනවා. ඒ, මාස 3ක කාලයක් සඳහායි. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම භාණ්ඩ 27…

චීනයෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1500ක විනිමය හුවමාරු පහසුකමක්!

මෙරට විදේශ සංචිත ඉහළ නංවාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1,500 ක විනිමය හුවමාරු පහසුකමක් ලබාදීමට චීනය එකඟතාව පළ කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මෙම මස අගදී සිදු කිරීමට…

නැගෙනහිර ජැටිය ගැන යළි සලකා බලන්නැයි ඉන්දියාවෙන් කළ ඉල්ලීමක් අගමැති ප්‍රතික්ෂේප කරයි!

නැගෙනහිර ජැටිය සංවර්ධනය සම්බන්ධයෙන් යලි සිතා බලා නම්‍යශීලීව කටයුතු කරන ලෙස ඉන්දියාව කල ඉල්ලීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා. මේ අතර, අරලිය ගහ මන්දිරයේ…

මෙරට ජනගහනයෙන් සියයට 55කට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම්!

මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ සඳහා වන එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි රාජ්‍ය…

බස්නාහිර ඇතුළු පලාත් 04ක මීදුම් තත්ත්වයක්!

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව උතුරු, උතුරු – මැද…

නැගෙනහිර ජැටිය ගැන තීරණයක් ගන්න ඇමති විමල්ගෙන් පක්ෂ 06 ක නායකයින්ට ඇරයුම්!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත්, ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශගේ කොළඹ පිහිටි නිල…

පාසැල් සිසුන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන්න – ගුරු සංගම් ඉල්ලයි!

පාසල් ළමුන්ට මුඛ ආවරණ නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නැයි ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කරනවා. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං පැවසුවේ බස්නාහිර පළාතෙන් හෝ එම වැඩපිවෙල ආරම්භ කරන ලෙස…