Category: Local News

Local News

බස්නාහිර කොරෝනා පැතිරීම උග්‍ර අතට!

බස්නාහිර පළාතෙන් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,500 සීමාවට ආසන්න වී තිබෙනවා. ඊයේ දිනයේදී බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,491 ක්. ඉන් ආසාදිතයින් 852 දෙනෙකු කොළඹ…

සෞඛ්‍ය පද්ධතියට බලපෑම් එල්ල විය හැකි තවත් අවදානමක්!

කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා. ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා…

බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ වු හඬ පටය ගැන පොලිසිය කරුණු කියයි!!

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපිරීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්…

අසිරිමත් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොහොය අදයි! ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සම්බුදු තෙමගුල සමරන්නැයි ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක්! අන්‍යන්ගේ ජීවිතවල ආරක්ෂාවත්,යහපැවැත්මත් උදෙසා කැපවෙමු!ජනපති සහ අගමැතිගේ වෙසක් දින පණිවිඩය.

සම්බුදු තෙමගුල සිදුවූ පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තියත්, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමත් සම්බුද්ධ පරිනිර්වාණයත් අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ…

විජයග්‍රහණය සමරමින් මහින්ද පාර්ලිමෙන්තුව අමතයි.

අද සුවිශේෂී දවසක්. අපි තිස් වසරක ත්‍රස්තවාදය මේ පොළොවෙන් අතුගාලා දාලා අදට වසර දොළහක් සම්පූර්ණ වෙනවා.2009 මැයි 18 වෙනිදා මට හොඳට මතකයි, මේ මුළු රටේ ම ජනතාව ජාතික ධජය අරන්…

කණගාටුවෙන් යුතුව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනවා – අජිත් මාන්නප්පෙරුම

කණගාටුවෙන් යුතුව පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සදහා…

යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඊයේ රාත්‍රියේදී පොලිස් ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා ඔවුන්ට අතීතයේ තිබූ කොටි පොලීසියට සමාන අන්දමේ ඇදුම්…

පිළිකා කාරක තිබේදැයි සොයන්න බෝතල් කළ පොල්තෙලුත් විශේෂ පරීක්ෂාවකට!

මෙරටට ආනයනය කර ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව බෝතල් කරන ලද ඇසුරුම් කළ පොල්තෙල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි පාරිභෝගික කටයුතු…

වෙළදපොලේ පොල්තෙල් පරීක්‍ෂාවට පාරිභෝගික අධිකාරිය සැරසෙයි!!

වෙළදපොලේ පවතින පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සහතිකයක් ලබාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ ඒ සදහා වෙළදපොලේ ඇති පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය සහිත…

අන්තවාදී මත පැතිරවූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට!!

අන්තවාදී මත පැතිරවූ හා අන්තවාදය සදහා මුදල් එකතු කළ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාතලේ සහ කාත්තන්කුඩි ප්‍රදේශවලදීයි. කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු…

LTTE යුද අපරාධ ගැන සාක්‍ෂි සහිතව සැකසූ වීඩියෝව ජාත්‍යන්තරය කළඹයි!!

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ එල් ටී ටී ඊ ය සමඟ සිදුකල තිස් අවුරුදු යුද්ධය සිරියාවේ හෝ මියන්මාරයේ අර්බුදයට සමාන කල නොහැකි බව ලන්ඩන් ඉනීශියේටිව්හි කැඳවුම්කරු නීතීඥ ජයරාජ් පළිහවඩන පවසනවා. ඔහු…

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව යළි ඇරඹීමට සැලසුම්!!

එක්දින සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ සේවාව යළි ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශිවීම් වැලැක්වීම සදහ එම…

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීමයි – ජනපති!!

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග, නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රජය මේ වනවිට එම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ජනාධිපති කාර්යයාලයේ…

සජිත් – විමල් අතර හමුවක් ටිරාන් අලස්ගේ නිවසේදී!!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ නිවසේදීයි. මේ අතර, එක් – එක් ප්‍රධාන දේශපාලන පක්ෂ එළඹෙන ජනාධිපතිවරණය…