Category: Local News

Local News

රිය අනතුරුවලින් මේ වසර තුළ දරුවන් 115ක් මියගිහින්

මාර්ගවල සිදුවන අනතුරුවලින් වසරේ ‌මේ දක්වා ගත වූ කාලය තුළ ළමයින් 115 දෙනෙකු පමණ මියගොස් ඇති බව රථවාහන පොලීසිය පවසනවා. මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝබර් 15 වනදා දක්වා…

ගුරු විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබී ඇති අතර,…

රටවල් 7කට Free visa

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ,…

විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ලංකා…

බේකරි නිෂ්පාදන මිල ගැනත් දැනුම්දීමක්

ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා…

විදුලි ගාස්තු යළිත් ඉහළට; බිල වැඩි වෙන්නේ මෙහෙමයි

අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක…

තවත් තරුණියක් අතුරුදන්

ජා ඇළ, ඒකල, කොරලේලියවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියක් අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමව්පියන් පවසයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ කෝෂිලා රොෂෑන් නමැති තරුණියකි. ඇයගේ දෙමව්පියන් පැවසුවේ පසුගිය 08 වනදා පෙරවරු…

විජයකලා මහේෂ්වරන් නිදහස්

ඉකුත් 2018 වසරේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද…

පිටකොටුවේ දුරකතන අලෙවිසැල් 20කට නඩු: සිව් වසරකට පෙර තහනම් කළ උපාංග තවමත් අලෙවියේ

පිටකොටුව ප්‍රදේශයේ ඇති දුරකතන සහ උපාංග අලෙවි කරන වෙළෙඳසැල් 20කට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබෙනවා. ඒ, එම අලෙවිසැල්වල තුළ ඇති ලංකාවට ගෙන්වා බෙදාහරින දුරකතන හා උපාංගවලට වගකීම් සහතිකයක්…

මිතුරියන් දෙදෙනෙක් සියදිවි නසා ගෙන

කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ නිවසක තිබී මිතුරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ, එම මළ සිරුරු ඊයේ (16) සොයා ගත් බවය. ඔවුන් දෙදෙනා නිවස තුළ ගෙල වැලලාගෙන…

පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තු තේරීම් කරක සභා යෝජනාව හෙට පාර්ලිමේන්තුවට: සුසිල් ප්‍රේමජයන්ත සූදානමින්

පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු…

තරුණියකට අමානුෂිකව පහර දුන් ව්‍යාපාරික යුවළට ඇප

කඳාන ප්‍රදේශයේ ආයතනයකදී 19 හැවිරිදි තරුණියකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඊයේ (ඔක්. 15) නියෝග…

යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිලේ ලොකු වෙනසක්

ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින් වැඩිවූ අතර එය සඳහන් වූයේ ඩොලර්…

මෙරට ගෘහ සේවිකාවක ට සෞදියේදී ගිනි තබයි

සෞදියේ ගෘහ සේවයට ගොස් සිටි මෙරට කාන්තාවකට ඇය සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එක්වී ශරීරයට පෙට්‍රල් දමා ගිනිතැබූ පුවතක් වාර්තා විය. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ ගොතටුව නව නගරයේ…