Category: Local News

Local News

ඔක්තොම්බර් මාසයේ අවුරුදු 18 ත් 30 ත් පුද්ගලයින්ට කොවිඩ් එන්නත!

අවුරුදු 18 ත් 30 ත් අතර වයස් සීමාවල පසුවන පුද්ගලයින් සදහා කොරෝනා මර්දන එන්නත ලබාදීම ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේ…

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23 දක්වා වසා දැමේ!

පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් බණ්ඩාරවෙල නගරයේ ව්‍යාපාර ස්ථාන සහ ආයතන වසා දමා තිබෙනවා. බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය පැවසුවේ ඊයේ රාත්‍රී 10 යේ සිට ලබන 23 වනදා තෙක්…

සිව්වන දිනයටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවයි!

අඛණ්ඩව සිව්වන දිනයටත් මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියා. ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,435 ක්. ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන…

බස්නාහිර පළාතේ නීති දැඩි කරයි!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා…

බේස්ලයින් මාර්ගයේ කැළණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වැසේ!

කොළඹට ඇතුළු වන බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව පොලීසිය පවසනවා. ඒ, අද අලුයම පහේ සිට ලබන සදුදා අලුයම 5 දක්වායි. එම…

“රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නැහැ” – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොවිඩ්…

දළදා මංගල්‍යයේ කුඹල් පෙරහැර අද!

මහනුවර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (13) දින වීථි සංචාරය කිරීමට නියමිතය. අද රාත්‍රී 07:18 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර සංචාරය කිරීමට නියමිත බව මහනුවර ශ්‍රී දළදා…

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක!

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ අනුව එම සාකච්ඡාවේදී රට තුළ පවතින වත්මන් තත්ත්වය අධීක්ෂණය කර ගතයුතු ඉදිරි…

බන්ධනාගාරගත කළ බදියුර්දීන් රඳවන තැන ගැන තීරණය අද!

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන් අද දිනයේ PCR පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔහු රඳවා සිටින වාට්ටුවට වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පැමිණ මන්ත්‍රීවරයා PCR…

කොරෝනා මෘත දේහ සඳහා නව භූමි ප්‍රදේශයක්!

කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමි ප්‍රදේශයක් තෝරා ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාල භූමි ප්‍රදේශය කොරෝනා මෘත දේහ භූමදානයට…

PCR පරීක්ෂණ සඳහා උපරිම මිලක්!

කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරික්ෂණ සදහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමට සෞඛ්‍ය…

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත ජීවිතක්ෂයට!

ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ…

මාසයකට දෙවතාවක් කොවිඩ් වෛරසය විකෘති වීමෙන් නව ප්‍රභේද ඇතිවීමේ හැකියාවක්!

කොරෝනා වෛරසය මාසයකට දෙවරක් පමණ සිය ප්‍රෝටීන් වෙනස් කර ගැනීම හේතුවෙන් මෙය සමාජගතව පැවතීමත් සමග එහි නව ප්‍රභේද නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ…

මහනුවර ඇසළ පෙරහැර සුබ මොහොතින් අරඹයි!

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භය සනිටුහන් කරමින් සිව්මහා දේවාලවල කප් සිටුවීම අද අළුයම සුබ මොහොතින් සිදු කෙරුණා. ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් පළමුවෙන් ඉටුකළ එම චාරිත්‍රායෙන් අනතුරුව…