Category: Local News

Local News

නව රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ආනයන සීමා කිරීමෙන් මාසිකව ඩොලර් මිලියන 75 ක් ඉතිරි කළ හැකි බවට පුරෝකථනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.…

රට නැවත ගොඩනගන්න පොදු ජාතික වැඩපිළිවලක් සැකසිය යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි…

විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට වැඩි මිලක්

විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු…

මුදල් ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්

විදුලිය පිරිමැසීම වෙනුවෙන් මෙම මස 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. විදුලිය ඉතිරි…

නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් ලේඛණය ගැන තීරණය අද

නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන…

“නැදුන්ගමුවේ රාජා” දැයෙන් සමුගනියි

වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති…

විදුලි අර්බුදය ගැන ජනපතිගෙන් සහතිකයක්

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි…

ඩීසල් භාවිත කළ යුතු ආකාරය ඛණිජ තෙල් සංස්ථාව කියයි

ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේවනවිට දින 07 කට පමණ ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පවතිනවා. කෙසේවෙතත් ඩීසල් නැවක් මෙරටට…

කිරි ගොවියා නගා සිටුවීම සඳහා ජනපති ගත් තීන්දුව

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත…

යළිත් ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක්

යළිත් වෙළඳපොළේ ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7,500 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීම හේතුවෙන්. ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ…

විශේෂ කැබිනට් රැස්වීමේ ගත් තීරණ

ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා. “අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළා. අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර…

කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබෙනවා. අද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී යි, කථානාය මහින්ද…