Category: Local News

Local News

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙදපොලට

දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, දින 12ක් පුරා මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක…

ජනපතිවරණ්‍යක් වහාම පවත්වන්න

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ජනමතය විමසන්නැයි සමගි ජනබලවේගය නායක, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (15දා) ආණ්ඩුවට අභියෝග කළේය. එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් වැඩ බැරි ආණ්ඩුව…

අද සිට ගෑස් බෙදාහැරීම් අත්හිටුවයි

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් අද සිට ගෑස් බෙදා හැරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ ඔවුන් සතුව ප්‍රමාණවත් ගෑස් නොමැතිවීම හේතුවෙන්. කෙසේ වුවත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය ගෑස්…

ජනපති හෙට ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෙට (16දා) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

ඩොලරය වැඩි වීමෙන් රටේ ඉදිකිරීම් නතර වන ලකුණු

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තයට ද තවදුරටත් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඉදිකිරීම් කර්මාන්තකරුවන් පැවසුවේ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මීට ප්‍රධානතම තත්ත්වය බවයි. සිමෙන්ති මිල ඉහළ ගියද සැපයුම තවමත් ප්‍රමාණවත්…

ජනතාව රැගෙන සමගි ජනබලවේගය අද කොළඹට

ජනතාවට සහන ඉල්ලා සමගි ජනබලවේගය කොළඹට අද පැමිණෙනවා. ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක්ද සංවිධානය කරමින්. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාව පත්ව ඇති දුෂ්කර තත්ත්වය…

බොරැල්ල දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු සැකකරුවන් තිදෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් කොළඹ…

පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණුත් ප්‍රකාශයට

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අදාළ කඩයිම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණ…

බස් ගාස්තු සියයට 15 කින් ඉහළට – අවම ගාස්තුව 20 වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බස් ගාස්තු ඉහළ දැමීම සියයට 15 ක ප්‍රතිශතයකින් සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ බස් ගාස්තු ඉහළ දැමීමේ…

අවුරුදු සමයේ භාණ්ඩ රැසක මිල ඉහළ යන ලකුණු

එළඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අමෙරිකානු ඩොලරයේ අගය පාවෙමින් තීරණය වන බැවින් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව මේවනවිට අමෙරිකානු…

පාන්, බනිස්, බත් පැකට්ටුවක මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30කින් ද බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදකයින් ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර

මෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඒ, බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. .ආසියානු…

අද සිට ගුවන් ටිකට් පත්වල මිල ගණන් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සියලුම ගුවන් ටිකට් පත්වල මිල ගණන් සීයයට 27 කින් ඉහළ දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා. සිවිල්…

ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. ලංකා IOC…