Category: Local News

Local News

සමස්ත මහ වර්ජනය අද

මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක…

පාස්කු ප්‍රහාරය පිටුපස සත්‍යය හෙළිකරන්න – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලති

මීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (25 දා) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය රටේ සාමය…

ඉන්ධන මිල වැඩි කිරීම ගැන පැතිරෙන රාවයේ ඇත්ත නැත්ත

ඉන්ධන පිරවුම්හල් රැසක ඊයේ රාත්‍රියේ ද දිගු පෝලිම් දක්නට ලැබුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බවට සමාජ මාධ්‍යයේ පළවූ වාර්තා හේතුවෙන්. කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාමක්…

වෙඩි තියන්න අණදුන් බව කෑගල්ල පොලිස් ප්‍රධානියා පිළිගනී

රඹුක්කන ඇතිවූ නොසන්සුන්තාව මැඩ පැවැත්වීමේදී අවම බලය පාවිච්චි කර දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ ලබාදුන් බව කැගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ඒ. කිර්තිරත්න පිළිගෙන තිබෙනවා. ඒ, කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදි මහේස්ත්‍රාත් වාසනා…

කැබිනට් ඇමතිවරුන් 17 දෙනෙකු දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයී. අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 17ක්. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන හා…

තවත් රාජපක්ෂවරයෙක් තනතුරු අත්හරී

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශෂේන්ද්‍ර රාජපක්ෂ මීට පෙර කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු…

අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා…

ලබන සතියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි. එහිදී…

මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම් පත්වේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන යන මහත්වරුජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.අදාළ පත්වීම් ලිපි අද පස්වරුවේ…

අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තුව අද

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වනවා. ඒ අනුව අද සිට ලබන 08 වනදා දක්වා දින 04 ක් පාර්ලිමේන්තුව රැස්වනු ඇති. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා අඛණ්ඩව පැමිණෙන ලෙසයි දැනුම්දී…

මිරිහානේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු 45 දෙනෙකු අත්අඩංගුවට

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 45 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. කලහකාරී…

මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මරණ දඬුවමෙන් නිදොස් කොට නිදහස්

මරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.…

අන්තර්ජාල සේවාත් බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින් වාර්තා

විදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.ජංගම දුරකථන සේවා සපයන සමාගම් පවසා ඇත්තේ දිගු වේලාවක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය 3G සහ 4G…

උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍

එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අප්‍රේල් මස 05 හෝ 06 යන දිනවලින්…