Category: Local News

Local News

මුව ආවරණ අනිවාර්ය නොවේ

රසිද්ධ ස්ථාන වල සහ පෞද්ගලික ස්ථාන මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.එසේම හෙට සිට පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය නැතැයිද…

විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි

විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි බල මණ්ඩල…

බැසිල් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමේ සුදානමක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා. ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි…

ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමත් ප්‍රමුඛතා ක්‍රමවේදයකට

ඉදිරි මාස 06 තුලදී ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණවත් අයුරින් රට තුල නොතිබීම නිසා ඉන්ධන නිකුත් කිරීමේදී යම් ප්‍රමුඛතාවයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන…

රන්ජන්ට අත්හිටවූ සිරදඩුවම්

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී. ඒ අනුව අදාළ චෝදනාවට…

ආරක්ෂක සෙබළෙක් දිවි හානි කරගනී

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද උදෑසන දිවි හානි කරගෙන ඇත. වැල්ලවත්ත ප්‍රදේශයේ…

අලුත් නැව එනතුරු අදින් පසු ගෑස් නැහැ

අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම තොගය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. සිය…

මන්ත්‍රී පුතු සහ පොලිසිය අතර ඇතිවූ ගැටුම ගැන විමර්ශන ආරම්භ කර ඇත

වීරකැටිය බැදිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරයේ යෙදුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලිසිය විමර්ශන ආරම්භ…

පොහොර දෙන්න ඉන්දියාව එකඟ වෙයි

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟතාව පළ කර තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ එම පොහොර තොගය මෙරටට ලැබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.…

මත්පැන් මිල ගණන් ඉහළ දැමේ

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා. එතනෝල් මිල ගණන් ඉහළ දැමීම සහ වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස…

ආයිෂා දැරියගේ ඝාතකයා අත්අඩංගුවට

බණ්ඩාරගම, අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණය කළ සැකකරුවෙකු අද දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටිනවා. ඝාතනයට…

අද සිට වැසි වැඩිවෙයි

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේ අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්…

රජයේ සේවක වැටුප් වැඩිවන්නේ නැහැලු

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටිනවා. ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර…

විමල් වීරවංශගේ බිරිඳට සිර දඩුවම්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වැදිකරුවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂයක මුදල් දඩයක්…