Category: Local News

Local News

කෝටි ගණන් ගැරූ බම්බලපිටියේ හොර ඩිප්ලෝමා කඩය අල්ලයි

දේශීය සහ විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබා දෙන බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවාගෙන මාර්ගස්ථ (ONLINE) ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින්…

යකඩ මුගුරකින් පහර දුන් සැමියාට බිරිඳ මිරිස් කුඩු ගසා තියුණු ආයුධයකින් ඇන මරා දමලා

වැල්ලව පොලිස් වසමේ, බලගහගම ප්‍රදේශයේ නිවසක් තුළදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී ඊයේ (දෙසැ. 3) තම ස්වාමි පුරුෂයා ඝාතනය කරනු ලැබ ඇති බව පොලිසිය පවසයි. මිය ගිය පුද්ගලයා වයස…

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වුණා. දීර්ඝ කාලයක සිට අසනීිප තත්ත්වයෙන් පසු වූ ඔහු ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද අලුයම මිය ගොස් තිබෙනවා. 1948 ජුලි මස…

NPP කාන්තා සංවිධානයට ජල ප්‍රහාරයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සාපෙළ ප්‍රථමයා නුවරින්

අද (01) උදෑසන නිකුත් කළ අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ දැරියක් හිමිකරගෙන ඇති බව වාර්තා වෙයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ බව අද පාර්ලිමේන්තුවේදී…

මන්නවලින් කපා කොටා පැන්න පාතාලේ කෙරුවාව

කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ. මේ වනවිට අනාවරණය වී ඇත්තේ මෙම කොල්ලකරුවන්…

ශ්‍රී ලංකාවේ සැමට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. නමුත් එය තහවුරු කිරීමේ ලිපිය නිල…

වැල්ලම්පිටිය පාසලේ අනතුර ගැන විමර්ශනයක්

වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මියගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. කලාප අධ්‍යාපන…

මොරගහහේනේදී පැහැරගත් දැරිය සොයාගනී

මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සිටි වයස අවුරුදු 07ක දැරිය හමුවී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණි. දැරියගේ මව මේ සම්බන්ධයෙන්…

පිරමීඩ ජාවාරමකට හසු වූ තරුණයෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම

බොල්ගොඩ ජලාශයේ තිබී මළසිරුරක් හමු වූ බව පානදුර උතුර පොලිසිය පවසනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයයි. දේහය පවුලේ…

විදුලි බිල ගැන විශේෂ තීරණයක්

ඊ බිල්පත් සේවාව සඳහා ලියාපදිංචි වන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ඒ සඳහා ebil.ceb.lk වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචි විය…

ලබන අවුරුද්දේ සිට පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් !

ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ…

දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු

දීපවාලි දිනය සැමරීම වෙනුවෙන් රට පුරා ඇති දෙමළ පාසල්වලට නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම නිවාඩුව වෙනුවට 18…

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළ දමයි

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. එම ගැසට් නිවේදනයේ…