Category: Local News

Local News

ජනපති තරගයෙන් සජිත් ඉවත් වෙයි

ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තමන් නාමයෝජනා භාර නොදී සිටීමට තීරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ සමගි ජනබල වේගය…

අරගලයට කල් ඉකුත් වූ කඳුළු ගෑස් හා CS ගෑස් ගහලා

පසුගිය දිනවල කොළඹ පැවති උද්ඝෝෂණවලට කල් ඉකුත් වූ කඳුළු ගෑස් උණ්ඩ සහ සී.එස්. ගෑස් යොදාගෙන ජනතාවගේ මූලික අයිතීන්ට බරපතළ හානියක් කර තිබෙන බව සඳහන් කරමින් ලබන බදාදා (ජූලි 20) ශ්‍රී…

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්

අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව රට තුළ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයන් අධිකරණ නියෝගයකින්…

රන්ජන්ට නිදහස දෙන්න රනිල් වැඩ පටන් ගනී

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දී නිදහස ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ලිපි ලේඛන දැන් පරීක්‍ෂා කරගෙන යන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ…

දේශපාලන පක්ෂ නායකයින් සහ අරගලකරුවන් අතර සාකච්ඡාවක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් නියෝජනය කරමින් එහි නායකයින් ලෙස හඳුනාගත් විසිපස් දෙනෙකු සමග අද සවස 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වේ මෙහිදී පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව ඔවුන්ගේ…

රට යන්න ආ බැසිල් ආපසු හැරී යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම දිවයිනෙන් පිටව යෑමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව වාර්තා වනවා. හිටපු අමාත්‍යවරයා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටව යාමට…

අබේ වෙනුවෙන් අද ශෝක දිනයක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (ජූලි 12) දින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…

ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්

තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.

ජනපති ගෙන් අගමැතිට දැනුම් දීමක්

තමන් පෙර දැනුම් දුන් අයුරින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මිට සුළු මොහොතකට පෙර දැනුම් දී ඇත.

ඇමතිවරු 5ක් ඉල්ලා අස් වෙති

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පෙරේදා (09 දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් තීරණය කිරීමත් සමග රජයේ ඇමැතිවරුන් පස්දෙනකු සිය ඇමැතිධුරවලින් මේ වන විට ඉල්ලා අස්වී ඇත.…

“හෙට විරෝධයේදී ගලක්වත් අතට ගන්න එපා”

ගෝල්ෆේස් අරගලකරුවන් හෙට (ජූලි 9) ක්‍රියාත්මක කරන ජාතික විරෝධතාවට දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඒකාබද්ධ සහයෝගයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඊයේ…

මුදල් ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි – අමාත්‍ය ධම්මික පෙරේරා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. අද (ජූලි 6) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. ධම්මික…

හිරුණිකා ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස…

දුම්රිය සහ ලංගම බස් රථ මගීන්ගෙන් පිරී යයි

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් සහ දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අද දිනයේ වැඩි වී තිබෙනවා. ඒ, ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පෞද්ගලික බස් රථ අද දිනයේ…