Category: Local News

Local News

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඒ සඳහා නව කමිටුවක් පත් කරන බවයි. එම කමිටුව පත් කර මාසයක්…

දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි

නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව,…

හිටපු ජනපතිට ආපසු එන්න හොඳ කාලය මෙය නොවෙයි – ජනපති රනිල් කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.රාජපක්ෂ මහතා මෙම…

අද සිට තෙල් දෙන්නේ මෙහෙමයි

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදයක් අනුව ඉන්ධන ලබාදීම අද (අගෝ: 1) සිට රට පුරා පිහිටි ඉන්ධන හල් තුළ ක්‍රියාවට නැංවීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ඉන්ධන පිරවුම්හල්…

පිරවුම්හල් 826 ක QR ඛේතය සූදානම්

ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR ඛේතය ක්‍රියාත්මක කළ හැකි ඉන්ධන පිරවුම්හල් සංඛයාව 826 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරට සිපෙට්කෝ පිරවුම්හල් 713 ක් ඇතුලත්. ඊයේ දිනය තුළ පමණක් පිරවුම්හල්…

GotaGo සටන දිනලා ඉවරයි

ගාලු මුව‍ෙදාර පිහිටි ‘ගෝඨාගෝහෝම්’ අරගලය මේ වනවිට සංකේතීයව ජයග්‍රහණය කර ඇති නිසා තවදුරට ත් එම භූමිය තුළ හිඳිමින් සිදුකළ හැකි අරගලයක් නොමැති බව ත් එම අරගලයට දායකත්වය අදින් අවසන් කරන…

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනයට සීමා

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, විදේශ…

නව අගමැති දිනේෂ් වැඩ අරඹයි

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ අද (ජූලි 25) වැඩ භාර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ඔහු වැඩ භාර ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා…

දුම්රිය ගාස්තු අද සිට ඉහළට

අද (ජූලි 23) සිට දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි. නව දුම්රිය ගාස්තු සංශෝධනයට අනුව, රුපියල් 10ක් ලෙස පැවති අවම දුම්රිය ගාස්තුව රුපියල් 20ක් දක්වා…

මුහුණු ආවරණ පැලඳීම යළි අනිවාර්ය කරන්න

නව ප්‍රභේදයක් සහිතව කොවිඩ්-19 රෝගය යළි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මීට පෙර ගෙන ඇති තීරණය යළි සමාලෝචනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

නව අගමැති, කැබිනට් මණ්ඩලය මල් පාරේදී අද දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද (ජූලි 22) පෙරවරු 10.00ට කොළඹ 03, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත ය. පැවති කැබිනට් අමාත්‍යාංශවලට එම ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර…

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඒකාන්තර බහුතර ඡන්දයෙන් තේරී පත් විය. ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත්…

අරගලකරුවන්ගෙන් නව දේශපාලන පක්ෂයක්

ජන අරගලයේ පුරවැසියෝ; නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ. පවතින දේශපාලන අර්බුදයට එරෙහිව…

ජනාධිපති තෝරන ජන්දයට නාම යෝජනා 03ක්

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරගැනීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ අනුව, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම අමාත්‍ය…