Category: Local News

Local News

හිටපු ජනපති ගැන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමියන් ජනපතිට ලිපියක් යවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආරක්‍ෂා සහිතව මෙරටට පැමිණ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදුන්ගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් ඉල්ලීමක් කර…

භූමිතෙල් ලීටරයක් රු.253කින් ඉහළ දැමේ

සිපෙට්කෝ සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත. ඒ අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ

සුපිරි හෝටල් වෙන්න යන ජනපති මැදුරු

මහනුවර, නුවරඑළිය, අනුරාධපුර ඇතුළු රට පුරා ඇති ජනාධිපති මන්දිර අධිසුඛෝපභෝගී හෝටල් බවට පත්කර ඉහළ පෙළේ සංචාරකයන් සඳහා විවෘත කරන්නැයි සංචාරක රියැදුරු මාර්ගෝපදේශන කථිකාචාර්යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. අතිවිශාල මුදල් වැය…

සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි

සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් රාජකාරිවල යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ. ඒ සම්බධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. මහජන…

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2007 වර්ෂයේදී ජාතික රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි…

හිටපු ජනපතිට තායිලන්ත ආරක්ෂක අංශවලින් දුන් අවවාදය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු රැඳී සිටින තායිලන්තයේ හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස එරට ආරක්ෂක විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා…

අරගලකරුවන් ගාලු මුවදොරින් අද සිට ඉවත්වීමේ තීරණයක

ගාලු මුවදොර අරගල භූමියේ අරගල කටයුතු අවසන් කිරීමට ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස පොදු තීරණයක් ගත් බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ, “අපි ඒකාබද්ධ සමූහය හැටියට…

විදුලි බිල සීයයට 75කින් වැඩි කෙරේ

හෙට (අගෝ. 10) සිට බලපැවැත්වෙන පරිදි සියයට 75ක සාමාන්‍ය අගයකින් විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති…

ජීවන්ත පීරිස් පියතුමාගේ පෙත්සමට නීතිපතිගෙන් විරෝධතාවයක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් බරපතල ලෙස විරුද්ධ වන බව නීතිපතිවරයා විසින් අද…

IOC පිරවුම්හල් 50 ක් විවෘත කිරීමට අවසර

නව ඉන්ධන පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අවසර හිමිව තිබෙනවා. කොළඹ කොටස් වෙළදපොල ප්‍රකාශකයෙකු පැවසුවේ එම සමාගම විසින් ඒ සම්බන්ධයෙන් සිය ආයතනය වෙත දැනුම්දීමක් කර…

“ගෝඨාට එන්න වාතාවරණය හොඳ නෑ”

රටේ දැනට පවතින දේශපාලන වාතාවරණය තුළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම එතරම් සුදුසු නැතැයි ආරක්ෂක අංශ ආණ්ඩුවට දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා…

ඛණිජ තෙල් සපයන්න තවත් සමාගම් වලටත් අවසර

ඛණිජ තෙල් නිෂ්පාදනය, ආනයනය, බෙදා හැරීම සහ අලෙවිය සඳහා සුදුසු සමාගම් ඇගයීමට කමිටුවක් පත් කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර…

රියැදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට

රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අළුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු අගෝ. 8 වන දා සිට සංශෝධනය කර තිබේ. වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සහ ඒ සඳහා භාවිත කරන ද්‍රව්‍ය හා…

ජනපති සහ පක්ෂ අතර අදත් සාකච්ඡා

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ශව කිහිපයක් සමග අද දිනයේ ද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමඵ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ…