Category: Local News

Local News

දින තුනක් තුළ නෙළුම් කුළුණට මිලියන 07ක ආදායමක්

ඉකුත් දින තුන තුළ නෙළුම් කුළුණෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 7 ඉක්මවූ බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේ මෙතෙක් කල්…

සිරකරුවන් 417 දෙනෙකුට නිදහස

ජාත්‍යන්තර සිරකරු සුබසාධන දිනයට සමගාමීව බන්ධනාගාරගත සිරකරුවන් 417 දෙනෙකුට නිදහස් කර තිබෙනවා. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පැවැරි ඇති බලතල ප්‍රකාරව විශේෂ රාජ්‍ය සමාවක් යටතේ එම සිරකරුවන් නිදහස් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.…

ඔක්තෝබර් 20න් පසු දවසට පැය 10ක් කළුවරේ ඉන්න වේවි

ඔක්තෝබර් 20 වන දා යි න් පසුව පවතින ගල් අඟුරු අවසන් වන බැවින් සැපයුම්කරුවන් ගල් අඟුරු සැපයීම කඩිනමින් සිදු නොකරන්නේ නම් විදුලිය නිෂ්පාදනයේ දැවැන්ත කඩාවැටීමක් සිදුවන බවට ගල් අඟුරු සමාගම…

රංගන ශිල්පී දමිතා අබේරත්න අත්අඩංගුවට

රංගන ශිල්පී දමිතා අබේරත්න ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බත්තරමුල්ල දියත උයනේදීයි. කොළඹ උතුර කොට්ඨාශයේ, කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. ජනාධිපති ලේකම්…

ශ්‍රී ලංකාවේ ණය ගැන අමෙරිකාවෙන් ලැබුණු සහතිකය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහය ලබා දෙන බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති…

ලිට්‍රෝ ගෑස් මිල පහළට: නව මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් අඩු කර ඇති…

ඩොලර් නැතිව බොරතෙල් නැවක් දින 8ක් මුහුදේ

බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් අඩංගු නැවකට මුදල් ගෙවාගත නොහැකිව දින 08 ක් තිස්සේ මෙරට මුහුදු සීමාවේ නවතා තබාගෙන ඇතැයි වාර්තා වේ. ඌරල් සමාගමට අයත් මෙම නෞකාව පසුගිය අගෝස්තු 23 වැනිදා…

හිටපු ජනපති යළිත් දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට නැවත දිවයිනට පැමිණි බව අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කර සිටිනවා. හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම කටුනායක ගුවන් තොටුපොළට…

ඩලස්ගේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන පක්ෂයක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය…

සංශෝධිත අයවැය දෙවන වර කියවීම අද

රුපියල් බිලියන 4,672ක් වෙන්කළ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (අගෝ. 30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වර්තන වියදම් රුපියල් බිලියන…

ජය ඝෝෂා මැද රන්ජන් එළියට

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසරයි මාස 7 යි දින 14ක් තිස්සේ සිරගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (26 වැනිදා) සවස ජනාධිපතිවරයා විසින් ලබාදෙන…

මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන්න

මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ. වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන්…

භාණ්ඩ වර්ග 300ක් ආනයනය කිරීම තහනම් කරයි

චොක්ලට් සහ කොකෝවා සහ උකු කිරි, සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අද (23) සිට තාවකාලිකව තහනම් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ගැසට්…

මහ බැංකු අධිපතිගෙන් ශුභදායක පණිවිඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යධාරයක් ලබා ගැනීමේ සම්බන්ධයෙන් වන සහතිකයක් මෙම වසර අවසානය වන ලබා ගත හැකි යැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. Bloomberg සමග සම්මුඛ…