Category: Local News

Local News

දර්ශන් ධර්මරාජ් දිවි රඟමඬලින් බැස යයි

ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (02 වැනිදා) අලුයම කොළඹ ජාතික…

හිටපු ජනාධිපති මෛත්‍රීගෙන් රිට් පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය නොසලකා හැර වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින…

සනත් නිශාන්තට සිතාසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝම්බර් මස 13 වනදා පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කළා.නිශ්ශංක බන්දුල කරුණාරත්න…

කොකේන් ගෙන ආ උගන්ඩා ජාතිකයා අත්අඩංගුවට

කොකේන් ගුලි කිහිපයක් උදරයේ සඟවාගෙන පැමිණි විදෙස් ජාතිකයෙකු කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උගන්ඩා ජාතික 43 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු උගන්ඩාවේ සිට…

ජනාධිපති අද පිලිපීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයේ දෙවන දිනය අදයි. ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එමෙන්ම ජනාධිපති රනිල්…

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට…

ගල් අඟුරු තොගයකට රජය අත්තිකාරම් ගෙවයි

නොරොච්චෝලේ බලාගාරයේ හදිසි ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ටෙන්ඩර්වලින් ඉතිරිව ඇති ගල්අඟුරු තොග ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ…

විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවූ හේතුව ඇමති හෙළිකරයි

මෙරටට ආනයනය කරන ලද බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නෛතිමය වශයෙන් ප්‍රතිචාර දක්වනු ඇති බවට විදුලිබල සහ…

ජීවිතයක් බේරීමට ගොස් දිවි අහිමිකර ගත් දෙදරු මවක්

අසල්වැසි නිවසක සුරතලයට ඇති කරන බල්ලෙකු දුම්රියේ ගැටීම වැළැක්වීමට උත්සහ කිරීමේදී දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි දෙදරු…

ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එම සංචාරය සදහා එක්ව සිටි බවයි වාර්තාකරු පැවසුවේ.…

විරෝධතාවයකට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන…

Campus එකේ Rag කළොත් Blacklist

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වධය කළ බවට ඔප්පු වන සිසුන් අසාදු ලේඛනගත කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන්ද්‍ර රාඝවන් පැවසීය. ඒ අනුව, වැරදිකරුවන් වන සිසුන්ගේ පන්ති තහනම් කිරීමට ත්,…

මීගමුවේ ගණිකා නිවාසයක් වටලයි

මීගමුව, කුරණ ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක සහ ගණිකා වෘත්තියේ යෙදීමේ අරමුණින් රැඳී සිටි බවට සැකපිට සැකකාරියන් 3ක් අත්අඩංගුවට…

විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

එළැඹෙන වප් පුන් පොහෝ දින විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා දායකයන් සමග එක්ව ඉහළ දැමූ විදුලි බිලට විරෝධය දැක්වීම සඳහා වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මධ්‍යම පළාත් සංඝ…