Category: Local News

Local News

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලබන වසර…

රනිල්ට කේක් කවමින් රම්පෝසා දුන් පොරොන්දුව

‘සත්‍ය සහ සංහිඳියා කාර්යාලය’ යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොරොන්දු වී තිබේ. ‘සත්‍ය හා සංහිඳියා කාර්යාලය’ ස්ථාපනය කිරීමට අවශ්‍ය දැනුම…

10-11 විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් ම පිට වෙලා

බස්නාහිර පළාත් 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (නොවැ. 18) දිනයේ ලබා දීමට නියමිත විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල්…

ජනපති සියලු ඇමතිවරු කැඳවයි

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (14) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී…

වැඩි මිලට බිත්තර වික්ක තවත් වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩයක්

වැඩි මිලට බිත්තර අලෙවි කළ වැල්ලවාය, පැල්වත්ත ප්‍රදේශයේ වෙළදසැලකට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් වැඩි මිලට බිත්තර අලෙවි කළ එම වෙළදසැල් හිමියා…

ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටිනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් මිල රු. 15කින්…

සතොස 300කට මත්පැන් බලපත්‍ර

දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සල් 300කට මත්පැන් අලෙවි බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කොට ඇත. ඒ අනුව සුරාබදු නිවේදන 902 ඛණ්ඩය සපුරා ඇති සියලු සතොස වෙළෙඳ සල්…

ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් (David Malpass) මහතා අතර හමුවක් COP 27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂීක් හිදී සිදුව ඇත. ජනාධිපති මාධ්‍ය අංශය…

ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි

ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ. මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව…

දුම්රිය අධිකාරියක් කරනවා

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකදී දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම පිළිබඳ මේ වනවිට සාකච්ඡා සිදු කෙරෙන බව ප්‍රවාහන මහා මාර්ග…

මන්කි පොක්ස් බිය විය යුතු නැහැ

Monkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, ඒ නිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ නිසා මෙරටින් එවැනි ආසාදිතයකු…

බස් අනතුරෙන් තිදෙනෙකු ජිවිතක්ෂයට

වවුනියාව, නොච්චිමොටෙයි ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ අද අළුයම සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඒ අතර කාන්තාවන්…

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත් කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඊට අදාළ කමිටුව පත් කර කරනු ලැබ…

ශ්‍රී ලංකාවෙන් පළමු වරට monkeypox රෝගියෙක්

ශ්‍රී ලංකාව තුළින් පළමු වඳුරු උණ රෝගියා (Monkeypox) හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ සඳහන් කර සිටිනවා. ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස වඳුරු උණ රෝගියෙකු…