සනත් නිශාන්තගේ දේහය අද නිවසට රැගෙන යයි
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබේ. දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක්…
Sri Lanka News and Gossip Website
Local News
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබේ. දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක්…
නාරම්මල ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 31 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අද නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
වයස අවුරුදු දෙකක දැරියක සහ පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු පෙරේදා (08) සහ ඊයේ (09) දින දෙකේදී අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙසේ අතුරුදන්ව ඇති අවුරුදු දෙකක් වයසැති…
වකුගඩු විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තමන්ට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට වෛද්‍යවරුන් පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා ප්‍රතික්ෂේප කර තිබේ. එම වෛද්‍යවරුන් සිය නීතිඥවරුන්…
කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පරීක්ෂාවලට ලක්කළ ළමුන් අතරින් බහුතරයට ඉන්ෆ්ලුවෙන්සාක වෛරසය වැළදී ඇති බවට හඳුනාගෙන…
ඉන්දියාව, බි්රතාන්ය ඇතුලු ලොව පුරා රටවල් රැසක සීඝ්රයෙන් පැතිර යමින් ඇති ඔමික්‍රෝන් ඛාණ්ඩයේ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රජාව තුළ පවතින බවට තමන් අනුමාන කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද…
ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව…
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන…
රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම…
කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික ආරවුලක් මත දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් තුවාල ලබා තිබේ. අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රීයේ අදාළ ගැටුම…
මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය ලබන වසරේ පෙබරවාරි දක්වා පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි. ඊසාන දිග මෝසම් ප්‍රවාහය නැවතත් දිවයින දෙසට ඇදී ඒම නිසා දිවයිනට…
කොවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් නවතා තිබූ ‘පොලිස් මහජන සහන දිනය’ නැවත ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ,…
නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කොට සතියක් ගත වීමටත් පෙර එම දරුවන් දෙදෙනා මුදලට විකිණූ පිළියන්දල ප්‍රදේශයේ මවක සහ එම දරුවන් දෙදෙනා මිල දී ගෙන තිබූ කාන්තාවන් දෙදෙනෙකු අද (දෙසැ. 7)…
ඇඹිලිපිටියේ ප්‍රසිද්ධ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් පාසල් වෑන් රථයකදී අතවරයට ලක්කළ එම වෑන් රථයේ රියදුරු සොයා පනාමුර පොලීසිය විමර්ශන ආරම්භකර තිබේ. මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ සිය පුංචි…