Category: Local News

Local News

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම් දීමක්

අද දිනයේ ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාවන් වෙන්කර ගන්නා ලද සියළු දෙනා සේවාව ලබාගැනීම සදහා අද දිනය තුලදී සිය දෙපාර්තමේන්තුව වෙත නොපැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. පරිගණක දත්ත…

උඩු ගුවනේදී කතකගේ දිවි බේරූ ලාංකික වෛද්‍යවරිය

මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි වයෝවෘද්ධ කාන්තාවකට අවශ්‍ය හදිසි ප්‍රතිකාර ලබා දී ඇයගේ ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් සමත්ව තිබෙනවා. වෛද්‍ය පහසුකම්…

ඩෙංගු යළිත් හිස ඔසවයි

මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති…

බුත්තල-වැල්ලවාය ප්‍රදේශයේ භූ චලනයක්

බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද දහවල් මැග්නිටියුඩ් 3.0ක අගයකින් යුත් භුචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එම භූචලනය අද…

වකුගඩු ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු කටුනායකදී  අත්අඩංගුවට

දිළිඳු පවුල්වල පුද්ගලයින්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපලේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල ප්‍රදේශයේ රෝහලක් තුළදී එම සැකකරු මෙම ජාවාරමේ…

රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු ජීවිතක්ෂයට

කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල වැව රවුම් මාර්ගයේ ඊයේ (පෙබ. 7) සවස කාලයේදී සිදු රිය අනතුරකින් මාස 9ක බිළිඳෙකු මිය ගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, කුරුණෑගල වැව රවුම් මාර්ගයේදී යන්තම්පලාව දෙස…

මරණය මතින් නැවත ජීවය ලද සිරියානු පවුල

දකුණු දිග තුර්කියට බලපෑ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භූකම්පනයෙන් හානියට පත්වූ අසල්වැසි සිරියාවේ ඉඩ්ලිබ් නගරයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සිරවී සිටි 6 දෙනෙකුගෙන් යුත් පවුලක ගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව…

මේ අර්බුදය උග්‍ර වුණේ හිටපු ජනපතිට ලැබුණු වැරදි උපදේශ නිසා

ගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ 8.3%ක් පමණක් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (පෙබ. 7) පැවති කැබිනට් තීරණ දැනුම්…

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 4,000 ඉක්මවයි

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 4,300 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කළේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මේ…

ලාෆ්ස් ගෑස් මිල ඉහළට: නව මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි…

සොරකම් කළ සියලු මුදල් ආපසු ගන්නවා

දේශපාලකයන් සොරකම් කරන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කරන බව ත් සොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව ත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…

පසුගිය වසරේ ලක්ෂ 3ක් රට හැර යයි

2022 වසරේදී ලක්ෂ 3කට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2022 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව දෙලක්ෂ 99,934…

ජීවිත 7ක් බිලිගත් නානුඔය බස් අනතුරේ රියදුරුට ඇප

නානුඔය රදැල්ල මාර්ගයේදී සිදු වු රිය අනතුර සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස් රථයේ රියදුරු රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප තුනක් මත මුදා…

නොමිලේ දෙන බස්-ත්‍රීවීල් පාසල්වලට බරක් වෙලා

දේශපාලනඥයන් පාසල්වලට පරිත්‍යාග කළ බස් සහ ත්‍රිරෝද රථ නඩත්තු කිරීමට අවශ්‍ය මුදල් මවුපියන්ගෙන් අය කිරීමට සිදුවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට ලක්වී ඇති බව විදුහල්පතිවරු පවසති. මෙම බස් රථ සඳහා ටයර්,…