Category: Local News

Local News

ඡන්ද ක්‍රමය ඩිජිටල් කළොත් අධික වියදම අඩු වෙනවා” – ඩිජිටල් පුරවැසි සංගමය

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළහොත් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බව ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පෙන්වා දෙයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම්…

සජබ විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්

සමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවය. ඒ අනුව සමගි ජන…

IMF ශ්‍රී ලංකාව ගැන දරන ස්ථාවරය හෙළිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් සලකාබලන හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදීම සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන්…

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණය ගත් තීරණය

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (පෙබ. 17) නියෝග කර තිබේ. සෝභිත රාජකරුණා…

සීතල නුවරඑළිය රත්කළ අභිරහස් මරණය

නුවරඑළිය ග්‍රෙගරි වැවේ තිබී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මුලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී මළසිරුර සොයාගෙන ඇති බවය. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන ඇති අතර…

CCTV කැමරාවේ පටිගත වූ QR ෆෝන් හොරු

ඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා ස්මාට් ජංගම දුරකථන සොරකම් කළ දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 25…

මාර් තු 1 වනදා ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක්

මාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන…

බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළට

විදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. mawbima.lk කළ විමසීමකදී එම සංගමයේ සභාපති අසේල…

එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට

යතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ. පසුගිය පෙබරවාරි මස 14 වැනි දා…

විදුලි කප්පාදුව අද සිට නවතී

අද (පෙබ. 16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගල් අඟුරු…

12 හැවිරිදි දරුවෙක් අනාරක්ෂිත ළිඳකට වැටී ජීවිතක්ෂයට

සෙට්ටිකුලම පොලිස් වසමේ නෙරියකුලම් ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු මිය ගොස් තිබේ. මිය ගිය දරුවා තුටුවායි, නෙරියකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දරුවා නිවසේ නොමැති බව…

තැපැල් ඡන්දය කල්යයි

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම නිවේදනය කර සිටියි. 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම මෙම මස 22,…

ජූනි 1 දා සිට තහනම් වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 4ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය 2023 ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ…