ලිට්රෝ ගෑස් මිල හෙට සිට යළිත් පහළට
මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව එම සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මිල සංශෝධනය වන ගණන පිළිබඳව හෙට (මැයි…
Sri Lanka News and Gossip Website
Local News
මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරවල මිල සංශෝධනයක් සිදු වන බව එම සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර ඇත්තේ, අදාළ මිල සංශෝධනය වන ගණන පිළිබඳව හෙට (මැයි…
කැනඩාවේ පදිංචි පුද්ගලයෙක් විසින් යාපනයේ පදිංචි තවත් පුද්ගලයෙක්ට එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2ක් රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12ක් සොයාගෙන…
ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන…
උතුරු නැගෙනහිර පුරා හෙට (අප්‍රේල් 25) ක්‍රියාත්මක කිරීමට නියමිත පූර්ණ හර්තාල් ව්‍යාපාරයේදී රජයේ සේවකයන් ද ඊට හවුල්වන බව දෙමළ දේශපාලන පක්ෂ හතක නියෝජිතයෝ 22දා යාපනයේදී පැවසූහ. මේ නිසා එදිනට උතුරු…
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය…
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය නිමිත්තෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබේ. ඒ අනුව…
මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මේ වන විට උද්ගතව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර ඊයේ (අප්‍රේල් 19) පැවසුවා ය. මෙරට තුළ වැඩි වශයෙන් මෙම රෝගය…
දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමානුකූලව ඉහළයමින් පවතියි. ඒ හේතුවෙන් මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබේ. පර්යේෂකයින් පවසන්නේ ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් විශාල වශයෙන් වාර්ෂිකව මියයන…
මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය…
2023 අප්‍රේල් මස 25 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම දෙවන වරට ත් කල්දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ,…
ආහාර උද්ධමනය වැඩි ම රටවල් අතර 10 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ලෝක බැංකු නවතම දර්ශකය සඳහන් කරයි. ඒ අනුව මීට පෙර 9 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව එක්…
ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරමින් පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් තුන්දහස් පන්සියයක් පමණ 8 සහ 9 දෙදින තුළ අත්අඩංගුවට ගත් බව කිරුම් මිනුම් ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව පවසයි. 2023…
ලංගම බස් ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ලංකා…