කාලගුණයෙන් හදිසියේම රතු නිවේදනයක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග…
Sri Lanka News and Gossip Website
Local News
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග…
15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා විය. සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළාය. 15 හැවිරිදි…
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්රචණ්ඩත්වයන් නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. මැයි 9 අරගලයට අදට (09) වසරක්…
කළුතර සිරිකුරුස හන්දිය ප්‍රදේශයේ හෝලයක් පිටුපස දුම්රිය මාර්ගයක තිබියදී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත් වුණේ, කළුතර…
අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිසුවියව හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ…
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. වත්මන් ආර්ථික අර්බුදයට…
විවාහ වීමට සිටින යුවළක් අත්තනගලු ඔයේ ශාඛාවක් වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේදී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබේ. ඔවුන් ඊයේ (07) දී ඇල් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ,…
එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මෙම දන්සැල් පරීක්ෂා කිරීම සදහා…
විදෙස් රැකියාවක් ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, එම සැකකාරියන් දෙදෙනා කටාර් රාජ්‍යයේ රැකියාවක් ලබා දෙන පවසා රුපියල් ලක්ෂ 6ක මුදලක්…
රට තුළ පැතිර යන නව ඩෙංගු ප්‍රභේදයත් සමග ඉදිරියේ දී තවදුරටත් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා…
ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඒ මහතා මියයන විට 69 හැවිරිදි වියේ පසුවුණි. මනෝ බාලා මහතා චිත්‍රපටි 40ක්, රූපවාහිනී…
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රට තුළ ව්‍යාපාර හිතකාමී…
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇත. එහි නව මිල රුපියල්…
කුඹුරුයායක නියරක් මත මුනින් අතරට වැටී අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයා ගෙන තිබේ. ඊයේ (02) ඌරගස්මංහන්දිය පොලිස් වසමේ වීරජනපදයේ පෙර පාසලක් පිටුපස තිබී එම මළ සිරුර හමුවූ බව…