Category: Local News

Local News

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව කල්යයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම ජූලි මස 25 වන දා දක්වා කල් තැබීමට…

බෙහෙත් මිල සියයට 16කින් පහළට

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින් ඖෂධ මිල සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට්විටර් පණිවුඩයක් ඔස්සේ ඊයේ සඳහන් කර තිබිණි. ඒ අනුව, ජාතික ඖෂධ…

ගුරු ස්ථාන මාරු ගැන විශේෂ දැනුම්දීමක්

2022 වසරේ ජාතික පාසල් ගුරු මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2021/12/31 වන දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී…

පානදුර ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සිසුවා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට…

ආනයන සීමා ලිහිල් කිරීම ගැන රජයෙන් තීරණයක්

ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ, ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල්…

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජූනි 1) රාත්‍රි 8.00ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත ය. ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර පිළිබඳව ජනාධිපතිවරයා දැනුම් දෙනු ඇතැයි…

යුරියා මිල අඩුකෙරේ

යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බව ඔහු පැවසීය.

ජනපතිගේ වැඩපිළිවෙලට චීනයේ පූර්ණ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතා පවසයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී…

කුකුළු මස්, බිත්තර සහ මාළු මිලේ වෙනසක්

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුපියල් 1,000ත් 1,100ත් අතර පැවති කුකුළු…

අද රෑට වෙනස් වෙන ඉන්ධන කෝටාව

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා…

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය සඳහා ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. එම ණය මුදල ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබාදී ඇති…

අබිරහස සොයන්න දිනේෂ් ශාෆ්ටර්ගේ දේහය ගොඩ ගනී

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගෙන තිබේ. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය…

විදුලි බිල වෙනස් වෙන හැටි ඇමති හෙළිකරයි

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල…

රියදුරුට නින්ද ගිය ජීප් රථය සිසුවියක් ව බිලි ගනී

බස් නැවතුම්පොළක රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිදුවියක් අද (20) අවාසනාවන්ත සිද්ධියකට මුහුණදී තිබුණි. ඒ ඇය රැදීසිටි ස්ථානයට එකවරම කඩාවැදුණු ජීප් රථයක් ඇයව යට කරගෙන ගොස් සිදුවූ අනතුරක් හේතුවෙනි. අනතුරෙන්…