Category: Local News

Local News

අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes

අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police imposes curfew after Buddhist-Muslim clashes. News Today videos:අලුත්ගම තවමත් උණුසුම්/පොලිස් ඇදිරි නිතිය දිගටම/ Police Curfew in Aluthgama. update… අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය…

දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ.. ජනතාව/Tensions between student and aggressive villagers.

දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ ජනතාව/Tensions between student and aggress. 2015 වසරේ පැවැත්වීමට නියමිත ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා සුදුසු භූමි ප්‍රදේශය ලෙස රුහුණ…

පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි/148 schools closed due to adverse weather.

148 schools closed due to adverse weather.පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි. අධික වර්ෂාවෙන් ඇතිවුණු ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 148 ක් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කළුතර…

නිදහස් කරන්නැයි ජනපති කියයි/President ordered release 29 Indian fishermen.

President ordered release 29 Indian fishermen.මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් 29 දෙනා වහාම නිදහස් කරන්නැයි ජනපති කියයි. ඉන්දු – ලංකා සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින්…

UNP commences Norochcholai inspection/නොරොච්චෝල ගිය එජාපේ අයට රජ සැලකිලි.

නොරොච්චෝල විදුලි බලාගාරයේ වත්මන් ක්‍රියාකාරිත්වය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්‌ කණ්ඩායම පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමති ඇන්තනි වික්ටර් පෙරේරා මහතා විසින් මහත් හර සරින් පිලිගෙන…

Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට

නරෙන්ද්‍ර මෝඩි මහතා ඉන්දීය අගමැතිවරයා ව‍ශයෙන් දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂයේ නරෙන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීම…

ජනපති ගිය රිය පෙළට කොල්ලුපිටියේදී කතක් පනින්න හදලා.

ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට පැනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකාරිය මානසික ආබාධයකින් පෙළෙන බවට මානසික විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක්…

ත්‍රස්තවාදීන් සැමරූවන්ට නීතිමය පියවරගත යුතුයි – ජා.නි.පෙ ( National Freedom Front)

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සව සංවිධාන කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. පසුගිය 18 වනදා මන්නාරම, මුල්ලිවයික්කාල්, වව්නියාව, යාපනය ඇතුළු ස්ථාන…

President to China/ජනපති චීනයට.

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ චීනයේ ශැන්හයි නුවර බලා පිටත්ව ගියේය. මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල්…

ගෝපිගේ (LTTE leader Gopi) ප්‍රථම සැලසුම දෙහිවල ගුවන් පාලම පිපිරවීම.

හමුදා ප්‍රහාරවලින් මියගිය ගෝපි ඇතුළු කොටි සාමාජිකයන් තිදෙනාගේ ප්‍රථම ප්‍රහාරය වශයෙන් සැලසුම්කර තිබී ඇත්තේ දෙහිවල ගුවන් පාලම පුපුරුවා හැරීම බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. මෙම ගුවන් පාලමෙන් දිනපතාම උදේ වරුවේ…

prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක්‌ අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන…

NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…

“We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

අපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි‍. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට…