Category: International News

International News

නවසීලන්තයට යළිත් කොරෝනා !

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නවසීලන්තයේ එළඹෙන මහ මැතිවරණය කල්යන ලකුණු මතුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ දින 100 කට පසු පළමු වරට නව්‍ය කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවීමත් සමග නවසීලන්තය තුළ…

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්!ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි.

ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවය විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. ධවල මන්දිරයේ මාධ්‍ය…

කොරල් පරයක වැදී ඉන්ධන රැගත් නෞකාවක් අනතුරට ලක්වේ

ඉන්දීය සාගර කළාපයේ පිහිටි මොරිෂස් දුපත් රාජ්‍ය ආසන්නයේ ජපාන සමාගමකට අයත් ඉන්ධන නැවක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි තිබෙන බොරතෙල් ප්‍රමාණයෙන් ටොන් 1000ක් පමණ සාගරයට මුසුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන්…

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

රුසියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ඔලෙග් ග්‍රිඩ්නෙව් ප්‍රකාශ කර සිටියේ මොස්කව් හි Gamelei මධ්‍යස්ථානයට නව කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ලොව පළමු එන්නත මෙම මස 12 වෙනිදා ලියාපදිංචි කිරිමට හැකියාව ඇති බවයි.…

ඉන්දියාවේ ගුවන් අනතුරකින් 17 දෙනෙකු මරුට

ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේදී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන්ගත් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. නව්‍ය කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට පැමිණීමට නොහැකිව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි 184 දෙනෙකු ඇතුළු 190 දෙනෙකු…

ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට – 4000කට තුවාල

ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ පිපිරිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ…

දැඩි බලාපොරොත්තු සහිතව අඟහරු වෙත ගිය යානය.

අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළා. ඒ, නව රෝවරයක් අගහරු ග‍්‍රහයා වෙත පිටත්කර හරිමින්. ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ ලෙස මෙම අගහරු මෙහෙයුම…

සුවය ලැබූ කොරෝනා ආසාධිතයන් ගණන ලක්ෂ සියයට ලං වෙයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ලොව පුරා රටවල සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට ලක්ෂ සියයකට ආසන්න වෙමින් තිබෙනවා. ඒ අනුව මේවනවිට ලොවපුරා රටවලදී පූර්ණ සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින්…

කොරෝනා බලපෑම් හමුවේ ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ සමුළුව අවලංගු කරයි.

නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුව අවලංගු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ, ඒ සඳහා සුදුසු…

අයර්ලන්තය කොරෝනා පාලනය කළ රටවල් 15ක් නම් කරමින් හරිත ලයිස්තුවක් හදයි.

යුරෝපීය රටවල් 15 ක සිට පැමිණෙන සංචාරකයින්, දින 14 ක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට අයර්ලන්තය තීරණය කර තිබෙනවා. ඒ, එම රටවලින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් ගණන අයර්ලන්තයේ මෙන්ම ඉතා…

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එය නම් කර ඇත්තේ හෝප් හෙවත් බලාපොරොත්තුව යන නමින්. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කළ ඉතිහාසයේ පළමු…

කොවිඩ් නිසා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට තීරණයක්

කොවිඩ් අවදානම හේතුවෙන් සති දෙකකට අදාළ පාර්ලිමේන්තු සැසිවාර කල් දැමීමට කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ. ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා සහ නිව් සවුත්වේලස් යන ප්‍රාන්තවල…

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි

නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ‍්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට සිදුවන බව කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම තාවකාලික…

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග හොංකොං රාජ්‍යයේ සියලු පාසැල් වසා දැමේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග සියළු පාසල් වසා දැමීමට හොංකොං රාජ්‍ය අද තීරණය කළා. එය ලබන සදුදා සිට කි‍්‍රයාත්මක වනවා. දින 2 ක් තුළ අඛණ්ඩව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් හොංකොං රාජ්‍ය…