Category: International News

International News

ට්‍රම්ප් සමුගන්නා විට බාල දියණිය ධවල මන්දිරයේදීම නව දිවියක් අරඹයි!

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට සියලූ කටයුතු සූදානම්ව තිබියදී ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගැනීමක් සිදුව තිබෙනවා. ඒ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බාල දියණිය වන ටිෆනි ට‍්‍රම්ප්ගේ විවාහ ගිවිස ගැනීමයි. ඩොනල්ඞ්…

ට‍්‍රම්ප්ගේ තීරණ රැසක් ආපසු හැරවීමට බයිඞ්න් සූදානමින්!

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන පළමු දිනයේදීම විධායක නියෝග කිහිපයකටම අත්සන් තැබීමට ජෝ බයිඞ්න් සූදානම් වනවා. එලෙස අත්සන් තැබෙන විධායක නියෝග හරහා, වත්මන් ජනාධිපති…

ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්!

ඇෆ්ගනිස්තානය පුරා හදිසියේ මතුව ඇති අභිරහස් ඝාතන රැල්ලක් පිලිබදව එරට ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ වෛද්‍යවරුන් ,ජනමාධ්‍යවේදීන් , මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ආදි සමාජයේ කැපී…

අමෙරිකානු ජනපති හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බව නිසා පැය 24ක් ගතවීමට පෙර රෝහල් ගත කෙරේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල් ගත කොට තිබෙනවා. ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයාව වෝල්ටර් රීඩ් යුධ හමුදා රෝහලට ඇතුලත් කිරිමට…

ඇමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුවක්!

එළඹෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ පශ්චාත් මැතිවරණ කාලය තුළ සුපුරුදු පරිදි විධිමත් හා සාමකාමී ලෙස බල හුවමාරුවක් සිදුවනු ඇතැයි සෙනට් මණ්ඩලයේ රිපබ්ලිකන් නායක මිච් මැක් – කොනල් පවසනවා. ඒ, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය…

ටික්ටොක් සහ වී චැට් නිසා අමෙරිකානු ජනපති සහ අධිකරණය අතර ගැටුමක්.

චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික් ටොක් සහ වී චැට් යන සමාජ මාධ්‍ය ඇප් තහනම් කිරීමට ට‍්‍රම්ප් පරිපාලනය ගෙන ඇති තීරණයට අමෙරිකානු අධිකරණයත් සිය විරෝධය පළ කර තිබෙනවා. අමෙරිකානු මහේස්ත‍්‍රාත් අධිකරණයේ…

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක්.

බි‍්‍රතාන්‍ය තුල කොරෝනා දෙවන රැල්ලක අවදානමක් මතුව තිබෙනවා. එරට අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ යුරෝපයේ පවතින තත්ත්වය අනුව බි‍්‍රතාන්‍යයටද දෙවනි රැල්ලකින් අත්මිදීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් පළමු වර මෙන්…

රුසියානු විපක්ෂනායක සුව අතට

විෂ ශරීරගත වීමක් හේතුවෙන් කෝමා තත්ත්වයට පත්ව ජර්මනියේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මේ වනවිට සුවය ලබමින් සිටිනවා. තමන් සුවය ලබමින් රෝහලේ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්…

අමෙරිකානු ජනපති සහ මාධ්‍යවේදියෙක් ගැටෙයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පස්වරුවේ ධවල මන්දිරයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අතරතුර රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු ජෙෆ් මේසන් සමග වචන හුවමාරුවක පැටලුණා. ඒ පැලඳ සිටි මුඛ ආවරණය ගලවා කතා…

අමෙරිකාව දෙවැනි තැනට දමමින් දෛනිකව වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ රට බවට ඉන්දියාව පත්වෙයි!

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් දැඩිලෙස පිඩා විදි යුරෝපයේ රටවල් කිහිපයක යලිත් වෛරසයේ ව්‍යාප්තවීමේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බව වෛද්‍යවරුන් අනතුරු අඟවනවා. ගතවූ පැය 24 තුලදී…

දින 25ක් තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් ලක්ෂ 15ක්

අගෝස්තු මාසයේ ගතවූ දින 25 තුලදී ඉන්දියාවේ තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ලක්ෂ 15ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. ඊයේ දිනයේදී ඉන්දියාවෙන් නව කොරෝනා…

ප්‍රබල පුටින් විරෝධියෙකු වන රුසියාවේ විපක්ෂ නායකට වස දී ඇති බවට මත

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි කෝමා තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ, හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. විෂ ශරීරගතවීමක් හේතුවෙන් ඇලෙක්සි නාවල්නි මෙලෙස රෝහල්ගත කෙරුණා. විපක්ෂ නායකවරයා ජීවිතයත් මරණයත් අතර…

ඉන්දියාවේ කොරෝනා මරණ 51000 ඉක්මවා යයි

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන මේ වනවිට 51,000 ඉක්මවා තිබෙනවා. ඒ, ඊයේ (16) දිනයේදී එරටින් කොරෝනා මරණ 961 ක් වාර්තා වීමත් සමගයි. ඊයේ දිනයේ ලොව වැඩිම කොරෝනා මරණ ගණනක්…

කොරෝනා හමුවේ නවසීලන්ත මැතිවරණයත් කල් යයි.

එළෙඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තයේ මහ මැතිවරණය කල් දැමීමට එරට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් තීරණය කර තිබෙනවා. ඒ, රට තුළ තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇති නව්‍ය කොරෝනා වෛරසය…