Category: International News

International News

රුසියානුවන් පන්දහසක් යුක්රේනයේදී මරුට

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේවනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා…

යුක්රේනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට…

තලේබාන්වරැන්ට එරෙහිව ලොව පුරා රටවල් රැසක විරෝධතා!

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමට එරෙහිව රටවල් රැසක විරෝධතා ව්‍යාපාර පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තලේබාන් සංවිධානයට බියෙන් වරින් වර රට හැර ගොස් සිටින ඇෆ්ගනිස්තාන ජාතිකයන් විශාල වශයෙන්…

කොරෝනා මැද බැටකන යුරෝපයට තවත් ප්‍රශ්ණයක්!

යුරෝපයෙන් වාර්තා වන උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව යුරෝපයෙන් මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම උෂ්ණත්වයේ වාර්තාව ද අළුත් වී ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතෙන්.…

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරයක් යළි වැසේ!

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය අද යළි වසා දැමෙනවා. ඒ, නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 05 සිට සිට දින 03 ක් නගරය වසා දැමීමටයි බලධාරීන් තීරණය…

ටැන්සානියාවේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි!!

ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මගුෆුලි මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. 61 හැවිරිදි වියේ පසුවූ එරට ජනාධිපතිවරයා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි ටැන්සානියාවේ උප ජනාධිපතිනි සමියා සුලුහු හසන් ප්‍රකාශ කර ඇත්තේ.…

ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්!

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිර කැටි ගැසීම් සිදු වන බවට කිසිදු සාක්ෂියක් නොමැති…

ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන යුරෝපා සංගමයෙන් සහතිකයක්!

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත, රුධිරය කැටි ගැසීමේ අවදානම සමග සම්බන්ධයක් ඇති බවට කිසිදු සාක්ෂියක් නැතැයි යුරෝපා සංගමයේ ඖෂධ නියාමන බලධාරීන් පවසනවා. එම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රුධිරය කැටි…

වසර 14කට පසු මියන්මාරයම රතු වෙයි!

මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා එක්ව සිටින සංඛ්‍යාව දස දහස් ගණනක්. ඔවුන්ගෙන් බහුතරය රතු පැහැති ඇදුම්, රතු පැහැති හිසි පලදනා හා…

ඇස්ට්‍රාසෙනෙකා එන්නත බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදයටත් ඔරොත්තු දෙන බවට අනාවරණයක්!

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව හොඳින් ක්‍රියාත්මක වන බව නවතම පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා. කොරෝනා වෛරසය අඛණ්ඩව විවිධ ප්‍රභේදයන්වලට වෙනස් වෙමින් පවතින…

යේමනයේ යුද ගැටුම් අවසන් කළ යුතු බවට ජෝ බයිඩ්න්ගෙන් ප්‍රකාශයක්!

ඉරානයේ හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය විසින් යේමනයේ ක්‍රියාත්මක කරන යුද මෙහෙයුම්වලට සහාය ලබාදීම නතර කරන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසර6 කට වැඩි කාලයක්…

මියන්මාරයට යළි සම්බාධක පැනවීම ගැන අමෙරිකාවේ අවධානය – ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයත් හදිසියේ කැඳවේ!

ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වී කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය සම්බන්ධයෙන් ලොව රටවල් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවනවා. ඒ අතරින් ප්‍රමුඛත්වය ගෙන සිටින්නේ අමෙරිකාවයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මියන්මාරයට එරෙහිව…

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි!

යුරෝපා සංගමයට අයත් නොවන රටවල අත්‍යාවශ්‍ය සේවා ගමන් හැර අනෙකුත් සියළු ගමන් සඳහා සිය දේශ සීමාව හරහා ගමන් කිරීම තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන තිබෙනවා. ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස්…

අමෙරිකාවේ කොරෝනා මඩින්න ජෝ බයිඞ්න්ගෙන් නව සැලසුම්!

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්, එරට කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නව සැලසුම් රැසක් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. සිය ජනාධිපති ධූරයේ පළමු දින 100…