Category: International News

International News

කැනඩාවේදී ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කිරීමේ සිද්ධියේ වැඩිදුර තොරතුරු

කැනඩාවේ ඔටාවාහිදී කුඩා දරුවන් හතර දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික පවුලක සාමාජිකයින් 6 දෙනෙකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනේඩියානු පොලිසිය සඳහන් ක‍ර ඇත්තේ, මෙය “සමූහ ඝාතනයක්” බව ය.…

මහරගම ලැගුම්හලක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගනී

යම් විෂ වර්ගයක් ආහාරයට ගෙන මියගිය බවට සැකකරන තරුණයෙකුගේ සිරුරක් මහරගම දුම්රියපොළ පාරේ, ලැගුම්හලක තිබී අද (03) උදෑසන සොයාගත් බව මහරගම පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකු බව…

ඊශ්‍රායලය පළමු ඉලක්කයයි – ලොවම අපේ අණසකට යටත් වේවි: හමාස් අණ දෙන නිලධාරී

ලොව පුරා අණසක පැතිරවීම තම සංවිධානයේ අරමුණ බව හමාස් සංවිධානයේ අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් පවසනවා. විනාඩියක වීඩියෝ පණිවුඩයක් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරමිනුයි ඔහු මේ බව කියා සීටියේ. එමගින්…

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ගැන තීරණයක්

ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් දැනට ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් මතු වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශය සඳහන්…

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්: ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ එම කාන්තාව පිළිබඳ තොරතුරු…

ලොවම කම්පා කළ පුංචි සුරාංගනාවියගේ මරණය

මුළු බ්‍රිතාන්‍යම කම්පා කළ ‘සාරා ෂරිෆ්’ නම් 10 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇයගේ පියා උර්ෆාන්…

ජාතියක් ලෙස ලද ඓතිහාසික ජය සැමරූ ඉන්දියාව

අසල්වැසි ඉන්දියාවට ඊයේ දවස විශේෂ සහ ඓතිහාසික දවසක් බවට පත් වුණා. ඒ ඉන්දීය චන්ද්‍ර ගවේෂණ යානය චන්ද්‍රයාන් – 3 වික්‍රම් ලෑන්ඩරය සැලසුම් කළ ආකාරයට සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බස්වාලීමට…

ලොව කුඩාම අත්බෑගයට හිමිවූ මිල මෙන්න

ලොව කුඩාම අත්බෑගය ඇදහිය නොහැකි මිලකට අලෙවි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇමෙරිකානු කලා නිර්මාණකරුවන් පිරිසක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම…

දකුණු කොරියානුවන් තරුණ වෙයි

දකුණු කොරියාව අද (28) සිට ක්‍රියාත්මක කර ඇති නව නීතියක් හේතුවෙන් එරට ජනතාව වසරකින් හෝ දෙකකින් තරුණ වෙයි. ඒ එරට මෙතෙක් ක්‍රියාත්මක කළ වයස තීරණය කරන ක්‍රමවේද වෙනුවට ජාත්‍යන්තරව පිළිගත්…

ඔක්සිජන් පැය 07 යි , ටයිටැනික් ළඟ සබ්මැරීනය තවමත් අතුරුදන්

අත්ලන්තික් සාගර පතුලේ පවතින ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය පිරිස රැගත් සබ්මැරීනයකට සමාන කුඩා යාත්‍රාව පිළිබඳ තැබිය හැකි බලාපොරොත්තු බොඳ වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවන්ට අනුව යාත්‍රාව…

ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ වසර 5ක ධුර කාලයක් සඳහා අජේ බන්ගා මහතා…

WhatsApp භාවිතයේ අලුත්ම වෙනස

එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර ති‌‌බේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක්…

ජනප්‍රිය කොරියානු ගායන ශිල්පියා අභිරහස් ලෙස මියයයි

දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබේ. සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් මූන් බින් මියයාමට හේතුව…

සුපිරි ක්‍රිකට් තරුව දැඩි තීරණයක් ගනී

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගාවලියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමඟ මේ වනවිට ලෝකයේම අවධානය එම තීරණය වෙත යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් එළියට ආ නවතම පුවත වන්නේ…