Author: admin

රාජිතව බලන්න කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි – මංගලටත් CIDයෙන් කැඳවීමක්

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රැඳවීමට බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. ඒ, හිටපු අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. හිටපු අමාත්‍ය රාජිත…

සුදු වැන් සිදුවීමට අදාලව රාජිත CIDයට භාර වෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කලේ හිටපු…

එක්සත් රාජධානියේ අද වන විට කොවිඩ් මරණ 32,769 ක්

එක්සත් රාජධානියේ අද වන විට කොවිඩ් මරණ 32,769 ක් වාර්තා වී තිබේ. කෙසේ නමුත් විශේෂ වාර්තාවක් එලිදක්වන bbc මාධ්‍ය ජාලය පවසන්නේ, එරට සත්‍ය කොවිඩ් මරණ ගණන රජයේ සංඛ්‍යාලේඛන ඉක්මවමින් 50…

අගමැති මෝදිගෙන් ආර්ථික පැකේජයක්

කොවිඩ් ආසාදිතයින් 74,000 ක් සහ මරණ 2 500කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉන්දියාව සඳහා ආර්ථික පැකේජයක් හඳුන්වාදීමට අගමැති නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත. අගමැතිවරයා ජාතිය අමතමින් සිය නව සැලසුම් මෙලෙස…

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ගෙන ඇති පියවර තෙවන දිනටත් අද ක්‍රියාත්මකයි

රට තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ගෙන ඇති පියවර තෙවන දිනටත් අද(13) ක්‍රියාත්මක වෙයි. අද දිනයේ ද රැකියා සඳහා කැඳවීම් ලද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට…

සහරාන්ගේ දේශනවලට සහභාගී වූ ළමුන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක්

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් විසින් පැවැත්වු අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම පිළිබඳ දේශන හා ගිනි අවි භාවිත කිරීම පිළිබඳ දේශනවලට සහභාගී වු බව කියන බාලවයස්කාර ළමුන්…

දුම්රිය සේවය අවශ්‍ය අය අද ලියාපදිංචි විය යුතුයි

ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස අද (13) දිනයේ ලියාපදිංචි විය යුතු වෙයි. ඒ සඳහා අද පස්වරු 6ට පෙර දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු…

නිරෝධායනය වු පිරිසක් පිටව යයි

වව්නියාව පම්පමඩුව යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 129 දෙනෙකු සිය නිරෝධායන කටයුතු අවසන් කොට නිවෙස් බලා පිටත්ව ගොස් ඇත. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත…

අධිකරණ ලේඛනාගාරයේ ගින්නක්

මාතර, දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ අද (13) දින ගින්නක් හටගෙන තිබේ. අද පෙරවරු 06.00ට පමණ හටගෙන ඇති අතර දෙයින්දර පොලිසිය විසින් ගින්න මැඩ පවත්වා ඇත. මෙම ගින්නෙන් ලේඛනාගාරයේ ලිපි ලේඛන…

විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීමේ සිද්ධිය හෙළා දකිනවා-අමරවීර

පැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම හෙලා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (12) රාත්‍රියේ දී එම සිද්ධිය විදුලිබල මණ්ඩලයේ නිලධරින් විසින්…

එක්සත් රාජධානියේ කොවිඩ් මරණ 32000 ඉක්මවයි

එක්සත් රාජධානියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 32,065 දක්වා ඉහළ දමමින් ඊයේ එරටින් මරණ 210 ක් වාර්තා වුණි. මේ අතර කොවිඩ් වෛරසය සඳහා එන්නතක් සොයාගැනීමට බ්‍රිතාන්‍යයට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන…

අප්‍රිකානු මහද්වීපයේ ආසාදිතයින් 64 000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අප්‍රිකානු මහද්වීපයෙන් මේ වන විට ආසාදිතයන් 64,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇත. වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2,293 ක්. මේ අතර උප සහරාන් අප්‍රිකානු…

නීතිය නොතකා ඇතැම් වෙළඳුන් සහල් වැඩි මිලට විකුණයි

සහල් සඳහා උපරිම මිලක් නියම කර තිබුණත් ඒ බව නොසලකා ඇතැම් වෙලදුන් වැඩි මිලිට සහල් අලෙවි කරන බවට ප‍්‍රදේශ රැසකින් තවදුරටක් පැමිණිලි ලැබෙනවා. සහල් හිගයක් මවා පෑම සඳහා තොග සගවා…

සතුන් දඩයම් කර ෆේස්බුක් දැමූ සැකකරු කොටු

සතුන් දඩයම් කර සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පල කල ලසිත් රණවීර නැමැත්තා තංගල්ල අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී එම පුද්ගලයගේ ඥාතියෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත්…