Author: admin

දිවයිනේ ප්‍රධාන රෝහල් 16 කට Tele Medicine සේවා සැලසීම සඳහා Samsung, ඩයලොග් සහ MyDoctor සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනී

COVID – 19 ට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටුකරන මෙහෙයට තවදුරටත් සහාය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, රජයේ ඊ සෞඛ්‍ය පද්ධතිය (e-Health) සවිමත්…

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ හතළිස් පන්දහස ඉක්මවයි

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 45,000 ඉක්මවා ගොස් තිබේ. ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 6535 දෙනෙකු හදුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 45,380 දෙනෙකු…

විදේශයන් හි සිට පැමිණි 157 දෙනෙක්ට කොරෝනා

විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 157 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව මේ වන විට හඳුනා ගෙන තිබේ. කුවෙට්, ඩුබායි සහ ඉන්දුනීසියා යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් එම…

කඳුකරයේ කළු කොටියා මන්දකට හසු වෙයි

කඳුකරයට ආවේණික දුර්ලභ කලු කොටියෙකු මන්දකට හසුවී සිටිය දී සොයා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි. නල්ලතන්නිය පොලිස් වසමට අයත්, ලක්ෂපාන තේ වතුයායේ වාලමලේ කොටසේ එළවළු කොරටුවක් අසලදී අද (26) පෙරවරුවේ…

ලංකාව 100 වන ස්ථානයේ

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් 100 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ රටවල් සහ කලාප 215ක් අතුරින්. කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් worldometers වෙබ් අඩවිය විසින් පළකර ඇති නවතම දත්ත…

සෑම මගියෙකුටම ආසනයක්

බස් රථ වල ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම ඉදිරියේදී නීතියක් ලෙස පනවන බව මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ශී‍්‍ර ලංගම බස් රථවලටත් පෞද්ගලික බස් රථවලටත් මගීන් ගෙන…

පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක්

නිවාඩු ලබා දී ඇති පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දෙකක් මේ වන විට පැවැත්වෙනවා. අද පැවැත්වෙන සාකච්ඡා වලින් පසු ඒ පිළිබඳ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ලබා දෙන බව අධ්‍යාපන…

ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

ජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින්…

අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ ගණන ලක්ෂය අභියස

සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට පනස් පන් ලක්ෂය ඉක්මවා ගොස් ඇත. ලොව පුරා සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හයදහසකට අධිකයි. මේ අතර අමෙරිකාවේ සමස්ත…

කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය

කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. නාවික හමුදාව සඳහන් කළේ ඒ අනුව නාවික හමුදා සෙබලුන් 313 දෙනෙකු මේ වන…

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කෙරේ

හෙට (26) දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව පෙරවරු 11.00 සිට පස්වරු 2.30 ද්කවා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී…

මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා -ප්‍රසන්න

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය පවසන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරකහා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා…

නිරෝධායන නීති උල්ලංගනය කළ ජනපතිවරයෙක් සමාව අයදියි

නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ටි‍්‍රයාවට පනවා ඇති නිරෝධායන නීති තමා විසින්ම උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් වැන්ඩර් බෙලන් සමාව අයැද තිබෙනවා. ඒ, රාත‍්‍රී 11.00 වන විට අවන්හල් සහ…

මහා පරිමාණ මෝල හිමියන්ට රජයේ පාලන මිලට සහල් ලබා දීමට කිසිඳු ගැටලුවක් නෑ

රජය විසින් නියම කර ඇති පාලන මිලට වෙළඳපොලට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ මෝල් හිමියන්ට හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. කෙසේ වෙතත්, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට…