සැකකරුවන් පිරිසකට පලායාමට ඉඩදීම චෝදනාව සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් තිදෙනාගේ වැඩ තහනම්
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සොයිසාපුර මාර්ග බාධකයේ රාජකාරී නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබෙනවා. ඒ, මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් පිරිසකට ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර මාර්ග…