ජනපතිට තුන්වරක් පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද…..
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත.…