lahiru-thirimanne

ශ්‍රි ලංකා ක්‍රිකට් පිල රන් පදක්කම දිනයි/Afghanistan collapse in chase of 134

ඇෆ්ඝනිස්ථානය පරදවා ලකුණු 68කින් ජය ලැබු ශ්‍රි ලංකා පිල ආසියානු ක්‍රිඩා උලලේ ප්‍රථම රන් පදක්කම මව්බිමට දිනා දිමට සමත්වුනා. මෙහිදි සුපිරි ඉනිමක් ක්‍රිඩා කල ලහිරු තිරිමාන්න ලකුණු 57ක් සහ චන්දිමාල් ලකුණු 33ක් ලබාගනිමින් ලකුණු පුවරුව ඉහල දමනු ලැබුවා.පන්දු යැවිමෙදි ජීවන් මෙන්ඩිස් ලකුණු 13කට කඩුලු 3ක්,ඉසුරු ලකුණු එකකට කඩුලු 2ක්,චතුරන්ග ලකුණු 20කට කඩුලු 2ක් දවාගනු ලැබුවා. ශ්‍රි ලන්කා කණ්ඩායම ලබා දුන් ඉලක්කය වු ලකුණු 133 වෙත යාමෙදි ඇෆ්ඝන් කණ්ඩායමේ සියලු කඩුලු පන්දුවාර 17 පන්දු 4කදි ලකුණු 65කට ලබා ගැනිමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වුනා.