කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අරගලකරුවන් නියෝජනය කරමින් එහි නායකයින් ලෙස හඳුනාගත් විසිපස් දෙනෙකු සමග අද සවස 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්වේ මෙහිදී පිහිටුවීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව ඔවුන්ගේ යෝජනා ලබා ගැනීමට නියමිතය.