අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා. 

එතනෝල් මිල ගණන් ඉහළ දැමීම සහ වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් මෙලෙස මත්පැන් මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.