සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය විසින් කථානායකවරයාට දන්වා තිබෙනවා.

අද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී යි, කථානාය මහින්ද යාපා අබේවර්ධන විසින් මේ බව පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ.

අදාළ කරුණ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දැනුම්දෙනු ලැබුවා.