Sri_Lanka_Cricket_Logo

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට/SL moved up to the 4th position

සංචාරක පාකිස්තානු කණ්ඩායම එරෙහිව අද ලැබු ටෙස්ට් ජයග‍්‍රහණය සමග අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ශ‍්‍රී ලංකාව මෙම ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර එම සටහනේ පසුවුයේ 06 වැනි ස්ථානයේයි. අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමු ස්ථානය දකුණු අප‍්‍රිකාවටත් දෙවැනි ස්ථානය  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමටත් හිමිව තිබෙනවා.
තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත කණ්ඩායමටයි. පාකිස්තානු කණ්ඩායම ශ‍්‍රී ලංකාව හමුවේ ලද මෙම පරාජයත් සමග ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

Not much movements in the ICC rankings but Sri Lanka and Pakistan exchanged their respective positions. Sri Lanka moved up to the 4th position from 6th and Pakistan lost their 4th position to Sri Lanka and went down to 6th.