Pakistan-vs-Sri-Lanka-2nd-Test-Match-Live-at-Dubai-on-8th-Jan-2014

 

දෙවනි ටෙස්ට් තරගය නොමිලේ/free entrance to 2nd test match.

සංචාරකපකිස්තානු කණ්ඩායම සමග එළැඹෙන බ‍්‍රහස්පතින්දා කොළඹ එස්.එස්.සී පිටියේපැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය නොමිලයේ නැරඹීම සඳහා පේ‍්‍රක්ෂකයන්ටඅවස්ථාව ලබාදෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. එහි ලේකම් නිශාන්තරණතුංග මහතා පැවසුවේ මහේල ජයවර්ධනගේ අවසන් ටෙස්ට් තරගය මෙය වන බැවින් ඔහුටගරු කිරීමක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. මහේලට ගෞරව දැක්වීම සඳහා එමතරගය නැරඹීමට හැකි සියලූදෙනාට එස්.එස්.සී. පිටියට එක්වන ලෙසද ශී‍්‍ර ලංකාකි‍්‍රකට් ආයතනය විවෘත ආරාධනාවක් කළා.

මේ අතර ලෝක ටෙස්ට් පිතිකරු ශ්රේcණිගත කිරීම්වල අංක එක ස්ථානය දිනා ගැනීමට කුමාර් සංගක්කාර සමත් වී සිටිනවා. එ් පකිස්තානයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කිරගැනඩාංගණයේ ඊයේ අවසන් වූ තරගයේදී දැක් වූ සුපිරි දක්ෂතා සමගයි. මෙම තරගාවලියට පෙර සංගක්කාර අදාළ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවුණා.

ඇන්ජලෝ මැතිව්ස් හා මහේල ජයවර්ධන ද ලෝක ටෙස්ට් පිතිකරු ශ්රේ ණිගත කිරීම්වල ඉදිරියට පැමිණ සිටිනවා. මුලින් 10 වැනි ස්ථානයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් දැන් පසුවන්නේ 5 වැනි ස්ථානයේයි. මහේල ජයවර්ධන මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ අතර ඊයේ අවසන් වූ තරගයෙන් අනතුරුව ඔහු 14 වැනි ස්ථානයට පැමිණ සිටිනවා.

ලෝක ටෙස්ට් කිර්ථ කට් පන්දුයැවීම් ශ්‍රේණිගත කිරීම්වල 08 වැනි ස්ථානයේ පසු වූ රංගන හේරත් මේ වන විට අංක හය ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත් තිබෙනවා.

 ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානය දිනා ගැනීමට කුමාර් සංගක්කාර සමත් වී සිටිනවා. එ් පකිස්තානයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රඩාංගණයේ ඊයේ අවසන් වූ තරගයේදී දැක් වූ සුපිරි දක්ෂතා සමගයි. මෙම තරගාවලියට පෙර සංගක්කාර අදාළ ශේ‍්‍රණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවුණා.

 ඇන්ජලෝ මැතිව්ස් හා මහේල ජයවර්ධන ද ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ සිටිනවා. මුලින් 10 වැනි ස්ථානයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් දැන් පසුවන්නේ 5 වැනි ස්ථානයේයි. මහේල ජයවර්ධන මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ අතර ඊයේ අවසන් වූ තරගයෙන් අනතුරුව ඔහු 14 වැනි ස්ථානයට පැමිණ සිටිනවා.

 ලෝක ටෙස්ට් කි‍්‍රකට් පන්දුයැවීම් ශේ‍්‍රණිගත කිරීම්වල 08 වැනි ස්ථානයේ පසු වූ රංගන හේරත් මේ වන විට අංක හය ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට සමත් තිබෙනවා.