SL beat rain to win after Herath's six

වැස්ස පරදා ටෙස්ට් ජය ලබයි/SL beat rain to win.

සංචාරක පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා‍ කණ්ඩායම සමත් විය.

පකිස්ථාන කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 180ට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීම සඳහා දිනය අවසානය තුළ ලකුණු 99ක් රැස්කර ගැනීමට අවශ්‍ය වි තිබුණි.

පකිස්ථාන කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 451 වු අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ,ලකුණු 533ක් විය.

ඒ අනුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩාමට ඉතා ප්‍රවේගකාරී අයුරින් ක්‍රීඩා කළ අතර එහිදී අඟනා පිතිහරඹයක යෙදී සිටි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 13 තුළ ලකුණු 25ක් ලබා ගන්නා ලදී.

මේ අනුව තරග දෙකකින් සමන්විත තරගාවලිය එකට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

Rangana Herath conjured six wickets on a day-five pitch that carried little threat and Sri Lanka hunted down 99 in a dramatic chase under the constant threat of rain and fading light. A big, dark cloud hung over the ground as Sri Lanka closed in but relented just long enough for Angelo Mathews to swat an unbeaten 25 off 13 and drag his side home with under five overs remaining. Just after Mathews tapped Junaid Khan to midwicket for a nearly suicidal, winning single, the skies opened up.