2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී පාවාදීමක් සිදුවූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණට අදාළ ව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තිබේ.

එම තරගේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන ලද්දේ සංගක්කාර විසිනි.