image

රහස් අවයව කපා මුහුදට විසිකරලා/Man cuts his own penis

Update

මොහු මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකු බවද පැවසෙන අතර සිය ජනනේන්ද්‍රිය තමා විසින්ම  කපා මුහුදට දමා තිබෙන බවයි වාර්තා වුනේ. මේ වනවිට කළුතර – නාගොඩ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. 24 හැවිරිදි මෙම තරුණයා නිවසේදී තියුණු ආයුධයකින් තම ජනනේන්ද්‍රිය කපා බේරුවල – බණ්ඩාරවත්ත ප‍්‍රදේශයෙන් මුහුදට විසිකර තිබෙනවා. එමෙන්ම ඔහු තදින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙකු බවද සදහන්. අද පස්වරුවේ මෙම තරුණයාට මුත‍්‍රා කිරීමට පහසුවන අයුරින් විශේෂ ශල්‍යකර්මයක්ද සිදුකර තිබෙනවා..

closeop
(පුස්තකාල ඡායාරුප)

—————————————————————————————————————————————————-

තම ජනනේන්ද්‍රීය කපා කළුතර ප්‍රදේශයෙන් මුහුදට වීසි කළ තරුණයෙකු මේවන විට නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

28 හැවිරිදි තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර මේවන විට අදාළ රහස් ප්‍රදේශයේ හදිසි ශල්‍ය කර්මයක් සිදුකරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම තරුණයා විසින් ඖෂධහලකින් ලබාගත් හිරිවැට්ටවීමේ ඖෂධයක් භාවිතා කර අදාළ රහස් පෙදෙස් හිරිවට්ටවාගෙන එයින් අනතුරුව ජනනේන්ද්‍රීය කපා ඉවත්කර ඇති බව සඳහන්ය.

 A 28 year old man has cut off his own penis and thrown it to the sea near Kalutara, reports confirmed. He is currently undergoing urgent surgery at the Nagoda Hospital where the surgeons are attempting perform reconstructive surgery.

According to initial reports the man has administered local anesthesia on himself before severing his organ.