Sri_Lanka_Cricket_Logo

ටෙස්ට් සංචිතය නම් කෙරේ/Tharanga recalled for South Africa Tests.

ලබන 16 වැනිදා ඇරඹෙන ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය නම් කර තිබෙනවා.  නායක ඇන්ජලෝ මැතිව්ස්, උප නායක ලහිරු තිරිමාන්න, උපුල් තරංග, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, කිත්රුවන් විතානගේ, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, ධම්මික ප‍්‍රසාද් සහ චානක වෙලගෙදර ටෙස්ට් සංචිතයට ඇතුළත්. මෙහි පළමු තරගය ලබන 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

Opening batsman Upul Tharanga is set to play his first Test in over six years, after being named in Sri Lanka’s 15-man squad for the two-Test series against South Africa.

 Middle-order batsman Kithuruwan Vithanage also found a place in the squad, as did spinner Ajantha Mendis. Fast bowler Dhammika Prasad, who was instrumental in Sri Lanka’s win at Headingley, has also been retained, while Suranga Lakmal is touted to make a return after recovering from a hamstring tear.

 Tharanga, 29, had been pigeon-holed as an ODI player, and lost his place in the limited-overs team in the interim, but has won his way back into the Test side on the back of a decent domestic season and a good run in the Sri Lanka A side.

Squad: Angelo Mathews (capt), Lahiru Thirimanne (vice-capt), Upul Tharanga, Kaushal Silva, Kumar Sangakkara, Mahela Jayawardene, Dinesh Chandimal (wk), Kithuruwan Vithanage, Rangana Herath, Dilruwan Perera, Ajantha Mendis, Suranga Lakmal, Shaminda Eranga, Dhammika Prasad, Chanaka Welagedara